මොටයියා;16061865 said:ගනන් ගන්න එපා බං ඊලග පාර හොදටම මහන්සිවෙලා කරපන්..මං 3 න් පාරක් කලා මේ පාර තමා ගොඩ දාගත්තෙ
3න් වෙනි පාර තමා බන් මේ පාර කරේ

මොටයියා;16061865 said:ගනන් ගන්න එපා බං ඊලග පාර හොදටම මහන්සිවෙලා කරපන්..මං 3 න් පාරක් කලා මේ පාර තමා ගොඩ දාගත්තෙ

open university eke degree thiyanawa ne ban.habay 5 years witara yay. nattam NCT QS hari draftman hari karapan.

ජීවිතේ කියන්නේ ඒලෙවල් නෙමෙයි බන්.එක එක්කෙනාගේ ලැබීම අනුව ලැබෙන ප්රතිඵල වෙනස් වෙනවා.මහන්සිය කියන එක විතරක් නෙමෙයි බං වාසනාවකුත් ඕනේ විභාගයක් සමත් වෙන්න.ඒත් මචෝ උත්සාහය අත් හරින්න එපා.ඔබට සුදුසු ගැලපෙන මගක් ඇති ඒ මග තෝරගනින් මචෝ.ඒලෙවල් කියන්නේ ජීවිතේ හම්බුවෙන තවත් එක විභාගයක් විතරයි.

HND ekak karala degree ekak karahan

thanks mcn adahasata.. goodak watinawa ban me wage welawaka![]()
















අපේ රටේ අයට තියෙන ලොකුම ආසාව තමයි ඩිග්රියක් කරගන්න එක. ඒකත් නිකං නෙවෙයි කොහොම හරි උසස්පෙල පාස් කරලා රජයේ කැම්පස් එකකට පැනගෙන. ඊට පස්සේ කැම්පස් එකේ අව්රුදු හතරක් පහක් ඉදලා වැඩි දෙනෙක් පොඩි පඩියකට ජෙබ් එක කරනවා. නිකං තත්වෙ විතරයි. ඔයා මැත්ස් කරලා ෆිසිකල් තේරිලා කැම්පස් ගියා කියමුකෝ. එලියට ඇවිල්ලා මොනාද කරන්නේ? අන්තිමට රැපියල් 15,000ක පඩියකට ගුරුපත්වීමක් අරං දුෂ්කර සේවය කරනවා. කොහොමද වැඩේ. නාස්ති වුන අව්රුදු 5 ගැන දුක් වෙන්න එපා. ජීවිතේ ඔයිට වැඩිය කාලේ නාස්ති වෙන්නේ. ඒක කමක් නෑ හොද අත්දැකීමක්නේ. දැං අලුතිං ජීවිතේ පටං ගන්න. අයිටී ෆීල්ඩ් එක හොදයි. පස්සේ ආසනම් ඩිග්රියක් කරගන්න පුලුවන්.



ජීවිතය කියන්නේ A/L නෙමෙයි බං,
මොකක් හරි degree එකක් කරන්න පටන් ගනින් job එකක් කරන ගමන්, අනිවා උබ ගොඩ, දෙකම balance කරලා කරපන්,
ජය වේවා!



