(A/L) Advanced Level

Divithri

Member
May 30, 2017
26
6
3

A/L walata commerce karala thiyana aya

Subject keeyak thiyanawada 4 i neda :nerd:

General English
Economics
Business Studies (New )
Accounting (New)
:nerd:

Mewa apita change karaganna puluwanda e kiyanne computer studies illalla karanna puluwanda

karapu kattiya innawada , ape malli kenekta :dull:


 
  • Like
Reactions: 1118lakmalkumara

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹ pvt ලියනවනං ඕනෙ රෙද්දක් කලෑකි ඉස්කෝලෙන් ලියනවනං ප්‍රින්සිපල් කරන්න දෙන විදිහට තෝරගන්න වෙන්නෙ :dull: :dull:
 

Divithri

Member
May 30, 2017
26
6
3
උඹ pvt ලියනවනං ඕනෙ රෙද්දක් කලෑකි ඉස්කෝලෙන් ලියනවනං ප්‍රින්සිපල් කරන්න දෙන විදිහට තෝරගන්න වෙන්නෙ :dull: :dull:


pvt karanawanam kiwwe ban
mewa commerce walata neda wetenne :nerd:

Business Studies (New )
Accounting (New)
Economics


eka monawada thawa illanna puluwan :dull:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North


pvt karanawanam kiwwe ban
mewa commerce walata neda wetenne :nerd:

Business Studies (New )
Accounting (New)
Economics


eka monawada thawa illanna puluwan :dull:

pvt කරනව නං උඹට ඕනෙ විදිහකට විශයන් තුනක් ඉල්ලුවෑකි. උදා: චිත්‍ර, physics, econ වගේ සීමාවක් නෑ :no: :no:
ඉස්කෝලෙන් ඉල්ලනවනං උඹට තව ලමයි ඉන්නවනං සහ පහසුකම් තියේ නං ඕවගෙන් එක විශයක් අතෑරල ඒ වෙනුවට IT වගේ වෙන විශයක් කලෑකි :yes: :yes:
ඔය තුන වැටෙන්නෙ කොමස් වලට තමා :yes: :yes:
විශයන් 4ක් නෑ general english නිකං දාපු එකක් ඕන්නං කලෑකි නැත්තං නිකං හිටියෑකි ඒක කලේ නෑ කියල AL result එකට බලපෑමක් නෑ :no: :no:
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    it dala commerce karanwata wada hoda maths karana eka..
    it comath uni eke karanawa.
    privat karana it fild enna kenek ta nm ok..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oya gon wade karanna epa ban.
    it age thina a 9 wage gatha kenekta it ok..
    high rank ekk danna hoda sab ekk .
    eth ath dakimen dannawa.
    act .bs .econ karana kenek kana katta komada kiyala
    0717080029
    nm ekata miss ekk gahapan.wisthara kiyanm.thada ta ego porak nm.it walatath sr kenek colombo nm set karala denm
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    Podi Silva - පොඩි සිල්වා;21714498 said:
    owa krla commerce wlin campus thoranna gyama thma pak wenne

    ICT තමයි z score වැඩිම commerce Stream එකෙන් හැබැයි ටිකක් අමාරුයි , 2016 commerce Stream එකෙන් ISLAND FIRST,SECOND,FOURTH,SEVENTH,TWELFTH,
    ICT කරපු වුන්,:cool::cool:(ලංකාවටම A 28 යි , Including all other Streams) :sorry:CAMPUS එකේ ඩිග්රි තෝරාගන්න දෙන්නේ Z score එකට:)
     
    ICT තමයි z score වැඩිම commerce Stream එකෙන් හැබැයි ටිකක් අමාරුයි , 2016 commerce Stream එකෙන් ISLAND FIRST,SECOND,FOURTH,SEVENTH,TWELFTH,
    ICT කරපු වුන්,:cool::cool:(ලංකාවටම A 28 යි , Including all other Streams) :sorry:CAMPUS එකේ ඩිග්රි තෝරාගන්න දෙන්නේ Z score එකට:)

    නෑ සොන්නලු
    Z-Score තිවුනට මදි උන් ඉල්ලලා තියෙන Subject Combination එක ඕන
    Commerce ගොඩක් ඒවයේ IT වැඩිය ඉල්ලා නෑ
    Econ, Acc, Business තමා හැම එකට දාන්න පුලුවන් විදියට තියෙන Combination එක