A/L NOTES හොයාගන්න විදියක් නැද්ද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    ක්ලාස් යන එක තේරුමක් නෑ අවුරුදු ගනන් අදින නිසා. මට PHYSICS නෝට්ස් ටිකක් හොයාගන්නයි ඕන. හෙල්පක් දෙන්න බැරිද බං මම සල්ලි දෙන්නම්.
    නොට්ස් කියලා අමුතුවෙන් හොයන්න අමාරුයි ක්ලාස් නොයන එකෙක්ගෙ නම් .
    අපෙත් නොට්ස් දැන් අවුරුදු 10 ක් විතර නෙ ? කොහෙ තියෙද දන්නෙ නැහැ .

    හොඳම දෙ ෆිසික්ස් නම් පොත් තියෙනව .
    අර රොසා සර් ගෙ එහෙම අරගෙන බලන්න.

    ෆිසික්ස් වල ඉතිං උඹට පාස් කරගන්න ඔනි නම් කරන්න තියෙන්නෙ සූත්‍ර ටික කටපාඩම් කරගන්න එකයි ,ප්‍රැක්ටිකල් ටික කට පාඩම් කරගන්න ටිකයි තමයි.

    මට කියපන් උඹ ඒ ලෙවල් කරන්නෙ ඇයි ආයෙත්?
    කලින් වතාවෙ පාස් ද ? ෆේල් ද ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,155
    2
    10,780
    113
    Home Sweet Home
    meke okkoma video hack karapuwa tiye

    mula idan agatama

    ukuwela sir ge physics athi

    https://t.me/SL_EDUCATION

    මම අත ඇරල දැම්ම මචං.
    මම SYzygy ඇප් එක අරන් එකේ unit 01 කියල තිබ්බ සමිතගෙ. සල්ලි ගෙවල ගත්ත බැලින්නම් ඒකෙ තියෙන්නේ මුලු යුනිට් එකේම පොඩිම පොඩි කෑල්ලක් විතරයි. අනිත් ටික ගෙවල ගන්න හරි ඒකෙ නෑ ඇප් වැඩ කරන්නෑ ලෝඩ් වෙන්නෑ ෆයිල් සර්වර්ස්වල නෑ. එක යුනිට් එකක් ගෙවල ගන්නරු 60000ක් විතර යනව.

    telegram, whats app චැනල් ගෟප් වලත් හරියට පිලිවෙලකට දෙයක් හොයාගන්න නෑ.

    එකම විසඳුම ක්ලාස් ගියපු කෙනෙක් ගෙන් හොයාගන්න එක. ඒත් එකත් කරන්න බෑ මම කොලබ නෙමේ. මාර අවුල.

    බැරිද කාට හරි සෙට් කරල දෙන්න. මම ගෙවන්නම් නිකන් නෙමේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,512
    164,790
    113
    එකමත් එක රටක
    පිලිවලට කරන හොද ගුරුවරයෙක්ගේ revision tuts ටික හොයාගන්න. ඔක්කොම කරුණු ඇති. revision එකේ notes ලියනවා අඩුයි.
    tuts වලින් ඔක්කොම වගේ cover කරගන්න පුලුවන් .
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,155
    2
    10,780
    113
    Home Sweet Home
    2021 ප්‍රශ්න පත්‍ර අංක 02 - වැඩිම ලකුණු සහ විවරණය 01
    darshana ukuwela

    ammata siri meke mahen jekob sir ge ewa tiye

    පිලිවලට කරන හොද ගුරුවරයෙක්ගේ revision tuts ටික හොයාගන්න. ඔක්කොම කරුණු ඇති. revision එකේ notes ලියනවා අඩුයි.
    tuts වලින් ඔක්කොම වගේ cover කරගන්න පුලුවන් .
     
    kavitek

    Junior member
  • Oct 15, 2007
    10
    26
    13
    මම උසස්පෙළ ගුරුවරයෙක්, උදව් කරන්න පුළුවන්..
    උවමනා මොනවද කියල inbox කරන්න
     
    • Like
    Reactions: saja

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මූ එච්චර හොද එකෙක් නෙමෙයි බන්. ඒකයි මම මුකුත් කිව්වෙ නැත්තෙ. කවුද කොල්ලෙක්ට සල්ලි දෙන්නම් කියල මොනව ද කරගෙන මග ඇරිය කතාවක් දාලා තිබුණ දැක්ක ඉස්සර.
    මූට ටියුට් සල්ලි දීල ගන්නවා නම් ඇයි බන් ගීකියනගේ සර්ගෙ පොත් ටික ගන්න බැරි ඔන්ලයන් ඕඩර් කරලා.

    එනිවේ කඩ්ඩ බැරි එකෝ, උඹ නෝට් හොයනව නම් බොරු වැඩක්. මම ලගත් නෝට් නෑ. බලන්නෙ වීඩියෝ විතරයි. දර්ශන උකුවෙල සර්ගෙ තියරි ටික. ප්‍රැක්ටිකල් නම් පුස්සැල්ල සර්ගෙ වීඩියෝ ටික. බහුවරණ වලට කරේ ඉදුනිල් සර්ගෙ එස් මට්ටම, සී මට්ටම , ඒ බී මට්ටම කියල බෙදලා තිබුණ සෙට් එක පිලිවෙළට කරන එක.
    Darshana ukuwela
    , Sasip , anushka indunil කියල යූටියුබ් එකේ සර්ච් කරලා බලපන්. රෝසා සර්ගෙ බහුවරණ විවරණ ඉදලා ගොඩක් දේවල් පේපර්ස් කෝනර් කියලා ටෙලිග්‍රෑම් චැනල් එකක තියෙනවා.

    කෙමිස්ට්‍රි බයෝ නම් දන්නෑ. මම ඒ දෙක කරන්නෙ නෑ. නෝට් අරන් ඉස්සර පුරුද්දට පාඩම් කරන්න යනවා නම් උඹ යන්නෙ වැරදි පාරක. මාත් නෝට් වලින් කරන්න ගිහින් වීඩියෝ එකක් දෙකක් බැලුව ම තේරුණා නෝට් එකට වඩා ඒකෙන් හොදට ඔළුවට යනවා කියල. සිලබස් එක nie එකේ සයිට් එකෙන් බලාගෙන පාඩමේ අනුකොටස් ටික ගොනු කරගනින්. උඹ හොයන පිලිවෙලට නෝට් එක තිබ්බට උබේ ඔළුවෙ නෑ කියල තේරෙයි ටික කාලෙකින්. පාඩමක ඕන තැනකින් ප්‍රශ්නයක් දුන්නම ඒක කොතනින් ද ආවෙ කියන එක ඔළුවට ගියේ ම නැහැ මමත් නෝට් පිලිවෙලට තියන් ඉන්න කාලෙ. දැන් ඔක්කොම තියෙන්නෙ මගේ ඔළුවෙ.
    මට හරි ගිය විදිය මේකයි. මට හරි නොගිය විදි ගැන නම් මට උපදෙස් දෙන්න බෑනෙ. So that's all I know about this case

    @timetraveler1921 මචං මෙන්න මූට හෙල්ප් එකක් දීපන්. ඉගෙනගන්න කොල්ලෙක්.
     
    • Love
    • Like
    Reactions: s.p.n and Roxxy2K

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,687
    19,581
    113
    ඔක්කොමත් හරි කොල්ලො ටික මූට නෝට් ටික හොයල දීල නෙහ් ඒ නිසා ඌ ගේමක් ගහගනී. හැබැයි මට නම් පෙන්නන්නම බැරි වැඩේ තමයි A/l fail වෙච්ච පොන්නු මේකෙ ඇවිත් උපදෙස් දෙන එක 😂🤣. ඔන්න මුලින් ගොඩ ගිය එකෙක් නම් උපදෙස් දුන්නට අවුලක් නෑ. හැබැයි ෆේල් වෙවී විබාග ලිය ලිය ඉන්න මන්ද මානසික පොන්ස්ල තමන් දන්නව වගේ පොර ටෝක් දෙනකොට ඉතිං හිනාවෙන්න තැනක් හිතාගන්නත් බෑ.😅
     
    • Dislike
    Reactions: timetraveler1921

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363

    මොකෝ බං උඹට වෙලා තියෙන්නෙ සිරාවට 🙄🙄
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මචං උඹ දැක්කද incest ආතල් එකක් ගන්න ෆේක් පොන්නයෙක් ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ ගෑනිට හුකන්න හිතෙන්නෙ නෑ නංගි වගේ කියල. මම මූ ගන්න ආතල් එක කුඩු කරා විතරයි මූ හොදට ම කුලප්පු උණා.වරු ගණන් මගේ ත්‍රෙඩ් හොය හොය කමෙන්ට් දාන්න ගත්තා.ඩිස්ලයික් දාන්න ගත්තා. අනුකම්පා කරපන් පොන්නයෙක් නෙ :lol: අනික ඩිස්ලයික් එකක් හොදට ම ඇති වරුවක් ම මුගෙ වැඩ පාඩු කරන්න. එකෙක් ඓහෙම කිව්්ව නිකමට දාලා බැලුව. වරුවක් මූ අඩනවා මෙකෙ. :lol: පූර්ව ළමා විය සංවර්ධනය නොවිච්ච පොන්නයෙක් බං. ලයික් එකතු කරන් ඉබ ඉබ ඉන්නවා ඇති පොඩි උන් සෙල්ලම් බඩු අත ගානවා වගෙ :lol:

    මොකෝ බං උඹට වෙලා තියෙන්නෙ සිරාවට 🙄🙄
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    සරලවම මම අර පොන්නයට කැමති නෑ.
    මනුස්සයෙක් ඇත්තටම fail වෙන්නේ ඌ උත්සහ කිරීම අත ඇරලා දාපු දාට. එහෙම බලද්දි මූ ෆේල් නෑ.

    මචං උඹ දැක්කද incest ආතල් එකක් ගන්න ෆේක් පොන්නයෙක් ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ ගෑනිට හුකන්න හිතෙන්නෙ නෑ නංගි වගේ කියල. මම මූ ගන්න ආතල් එක කුඩු කරා විතරයි මූ හොදට ම කුලප්පු උණා.වරු ගණන් මගේ ත්‍රෙඩ් හොය හොය කමෙන්ට් දාන්න ගත්තා.ඩිස්ලයික් දාන්න ගත්තා. අනුකම්පා කරපන් පොන්නයෙක් නෙ :lol: අනික ඩිස්ලයික් එකක් හොදට ම ඇති වරුවක් ම මුගෙ වැඩ පාඩු කරන්න. එකෙක් ඓහෙම කිව්්ව නිකමට දාලා බැලුව. වරුවක් මූ අඩනවා මෙකෙ. :lol: පූර්ව ළමා විය සංවර්ධනය නොවිච්ච පොන්නයෙක් බං. ලයික් එකතු කරන් ඉබ ඉබ ඉන්නවා ඇති පොඩි උන් සෙල්ලම් බඩු අත ගානවා වගෙ :lol:
    අඩෝ අර @Mohowk ඇහුවනේ ඒ ත්‍රෙඩ් එක දැම්මේ මමද කියලත් 😑😑🙄🙄😂
    ------ Post added on Sep 9, 2021 at 9:39 AM
     
    • Haha
    Reactions: timetraveler1921

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,687
    19,581
    113
    මනුස්සයෙක් ඇත්තටම fail වෙන්නේ ඌ උත්සහ කිරීම අත ඇරලා දාපු දාට. එහෙම බලද්දි මූ ෆේල් නෑ.

    අඩෝ අර @Mohowk ඇහුවනේ ඒ ත්‍රෙඩ් එක දැම්මේ මමද කියලත් 😑😑🙄🙄😂
    ------ Post added on Sep 9, 2021 at 9:39 AM
    මමත් ඒ ත්‍රෙඩ් එක දාපු එකාට කැරි කතාවක් කියන්න හදල මොකුත් නොකිය ගියා. මටත් දැන් ඒ ත්‍රෙඩ් එක හොයාගන්න විදියක් නෑ.
    ඒත් මූ නම් කොහොමත් ෆේල්. ඒකෙ දෙකක් නෑ.
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,638
    6,949
    113
    United States
    🌀 𝗜𝗖𝗧 අපි 𝚘𝚏𝚏𝚒𝚌𝚒𝚊l
    https://t.me/ict_api_ch

    අවශ්‍ය lesson videos , notes , papers
    වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක

    🌀 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 අපි ™
    https://t.me/physics_api_Team

    🌀 𝗖𝗛𝗘𝗠𝗜𝗦𝗧𝗥𝗬 අපි ™
    https://t.me/chemistry_api_Team

    🌀 𝗠𝗔𝗧𝗛𝗦 𝗕𝗜𝗢 අපි ™ official
    https://t.me/mathsbio_api_Team

    🌀 A/L ටෙක් කරනවාද එහෙනම් සෙට් වෙන්න

    A/L බොTech bot

    @Advance_Level_BoTech_bot

    🌀 A/L කොමස් කරන එක්කෙනෙක් ද බොට් එකත් එක්ක

    Comz Lk bot

    @Advancead_Level_comz_Lk_bot

    🌀 උසස් පෙළ සවිය A/L Help📚
    https://t.me/alxams

    සයලු විශයන්ගේ A/L,
    🔥Past papers /Model papers
    🔥Video lessons
    🔥Notes PDF
    🔥Short notes
     
    • Like
    Reactions: Schrodinger Cat

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඔක්කොම හරි මහ ලොකු පාස් පොන්නයා ඇද හොයන එක තමයි මරු ම කෑල්ල :lol: කලිනුත් මම කොල්ලෙක්ට දීපු උදව්වක් ගැන ඔය පොන්නයා ඇවිල්ල හෑල්ලක් ලියල තිබ්බ. කාට උණත් පුළුවන් නෙ මචං මේකෙ ඕන ඕන විදියට පෙනී ඉන්න දිග ම පක්කු මිලියන් ගණන් පඩි ගන්න උන් නෙ මේකෙ ඉන්නෙ. මේ පකයට ඇඩ්වයිස් එකක්වත් දෙන්න බැරි හේතුව හිතා ගතෑකි නෙ මම කිව්ව ටිකේ හරි වැරැද්ද ඉගනගෙන තියෙන උන්ට තේරෙනවා. නූගත් පට්ටි ගොන්නු මොනවා ද දන්නෙ :lol: මේ පොන්සස්ගෙ හිතේ මට රිදෙයි කියල. මාව වට්ටන්න පුළුවන් මම ආදරේ කරන කෙනෙකුට විතරයි. මේ සිගිති
    පොන්නයා ඩිස්ලයික් එකටත් හූල්ලනවා :):):)

    උඹ ම හිතල බලපන් මචං කෙල්ල එක්ක පට්ට මලෙන් පුපුර පුපුර විභාගෙට ගියා ම පාස් වෙයි ද කියල. :( ඒකි මාව විනාස කරා. දැන් නම් තේරිල තියෙන්නෙ.ළගදිත් කෙල්ලෙක් බ්ලඩ් ගෲප් එක ඇහුවා. වැඩක් නෑ හලලා දැම්ම. ආපහු කෙලෝ ගන්න බැරි නිසා. :)

    මනුස්සයෙක් ඇත්තටම fail වෙන්නේ ඌ උත්සහ කිරීම අත ඇරලා දාපු දාට. එහෙම බලද්දි මූ ෆේල් නෑ.

    අඩෝ අර @Mohowk ඇහුවනේ ඒ ත්‍රෙඩ් එක දැම්මේ මමද කියලත් 😑😑🙄🙄😂
    ------ Post added on Sep 9, 2021 at 9:39 AM