A/L commerce කරලා කෙලඋනොත්
මචන් මගෙ නංගී ගිය පාර a/l කරල c 3ක් ගත්තෙ commerce වලින් මේ පාර A එකයි c දෙකයි Econ වලට A. ඒකට හොඳ class එකකට යන්න හම්බුනා ඒකයි ඒ. z එක 0.7 ගානක්. දැන් එයා තීරණයක් ගන්න බැරුව ඉන්නෙ ආයි පාරක් ඒලෙවල් කරනවද කියල
උබල මොකද හිතන්නෙ කෙල්ලෙක් නිසා 3න් පාරක් ඒලෙවල් කරල නාකි වෙනව එකක්. අනික කොමස් වලින් කරල කැම්පස් යන්න හෙන අමාරුයි තරගෙ වැඩි නිසා.
මගෙ නම් අදහස ප්‍රයිවට් මොකක් හරි ඩිග්‍රියක් කරන්න කියන්න. ඒත් මට ඒ field එකේ ප්‍රයිවට් කැම්පස්/ඩිග්‍රී ගැන කිසි idea එකක් නෑ. පොඩ්ඩක් උබල දන්න එහෙම හොඳ ඩිග්‍රියක් හරි ආයි ඒලෙවල් කරන්නද එපාද කියන එක ගැන හරි idea එකක් දීපන්කෝ.