A/L F4 න් ලෝකෙටම වැඩ පෙන්වු ව්‍යවසායකයා..😍🔥

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,636
    14,749
    113
    35
    Spain
    ඔය සමාගමේත් සහෝදරයෙක් හිටියා චන්ද්‍රිකා ආණ්ඩුකාලේ ඇමති කෙනෙක් විදියට වැඩ කරපු.
     
    • Like
    Reactions: windows_ubuntu

    BODHIEE

    Active member
  • Nov 23, 2023
    154
    203
    43
    ඔය සමාගමේත් සහෝදරයෙක් හිටියා චන්ද්‍රිකා ආණ්ඩුකාලේ ඇමති කෙනෙක් විදියට වැඩ කරපු.
    නිර්මල කොතලවල , රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් මහමාර්ග නියොජ්ය ඇමති වෙලා හිටිය වගෙ මතකයි, කළුතරින් පාර්ලිමන්ට් ගියෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,540
    113
    ඔය සමාගමේත් සහෝදරයෙක් හිටියා චන්ද්‍රිකා ආණ්ඩුකාලේ ඇමති කෙනෙක් විදියට වැඩ කරපු.

    නිර්මල කොතලවල , රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් මහමාර්ග නියොජ්ය ඇමති වෙලා හිටිය වගෙ මතකයි, කළුතරින් පාර්ලිමන්ට් ගියෙ

    ඒවා කියන්නෙ නැ මෙයා
    ඒක තමා බන් ලංකාවෙ ගොඩක් මොටිවේශනල් කතාවල ඇත්ත. උන් ඇත්ත හංගලා මේ වගේ පච කෙලිනවා. මේවා බලලා අපේ 2000න් පස්සෙ ඉපදුන ලොන්තයෝ ටික "අම්මේ මටත් AL ඕන නෑ" කියලා ඒක අතෑරලා අන්තිමට පාරේ හිඟාකනවා. :lol: :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    නිර්මල කොතලවල , රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් මහමාර්ග නියොජ්ය ඇමති වෙලා හිටිය වගෙ මතකයි, කළුතරින් පාර්ලිමන්ට් ගියෙ
    නිර්මල කොතලාවල නෙ. ලඟක් වෙනකන්ම ඇමති ඉඳියෙ. කලුතර තමයි විජය factories ඔක්කොම තියෙන්නෙත්.
    හැබැයි දේශපාලන සම්බන්ධකම් වලින් ව්ශේෂ දියුණුවක් ලැබුන කියල අහල නෑ.

    වීඩියෝ එක පොඩ්ඩක් බැලුව. ඩයල් එක නිර්මල කොතලාවල ගැනත් කියනව. අනික F4 මුල් ෂයි එකේද කොහෙද. කැම්පසුත් ගිහින්.
    ------ Post added on Jan 27, 2026 at 6:32 PM
     
    BODHIEE

    Active member
  • Nov 23, 2023
    154
    203
    43
    නිර්මල කොතලාවල නෙ. ලඟක් වෙනකන්ම ඇමති ඉඳියෙ. කලුතර තමයි විජය factories ඔක්කොම තියෙන්නෙත්.
    හැබැයි දේශපාලන සම්බන්ධකම් වලින් ව්ශේෂ දියුණුවක් ලැබුන කියල අහල නෑ.

    වීඩියෝ එක පොඩ්ඩක් බැලුව. ඩයල් එක නිර්මල කොතලාවල ගැනත් කියනව. අනික F4 මුල් ෂයි එකේද කොහෙද. කැම්පසුත් ගිහින්.
    ------ Post added on Jan 27, 2026 at 6:32 PM
    2015 මහමැතිවරණෙට ඉල්ලුවෙ නෑ, නරක මනුස්සයෙක් කියල නන් අහල නෑ ,
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    "Wijeya products" මුලු ලෝකයේම තියෙනවා ද?MD, Rhunu products නම් Sri Lanka shops වල දැකලා තියෙනවා. Even Back in home, Rhunu තමයි හුඟක්ම use කරන්නේ...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,373
    47,315

    අපෝ රුහුණු වැඩක් නෑ..අපි නම් ගන්නේ විජය නැත්නම් freelan..❤️
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    "Wijeya products" මුලු ලෝකයේම තියෙනවා ද?MD, Rhunu products නම් Sri Lanka shops වල දැකලා තියෙනවා. Even Back in home, Rhunu තමයි හුඟක්ම use කරන්නේ...

    ඔව්, ලෝකේ වටේටම යවනවා. රටවල් 22කට කියල වීඩියෝ එකේ කියන්නේ. විජය එකේ මාකට් ෂෙයාර් එක වැඩියි අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,373
    47,315
    113
    නිර්මල කොතලාවල නෙ. ලඟක් වෙනකන්ම ඇමති ඉඳියෙ. කලුතර තමයි විජය factories ඔක්කොම තියෙන්නෙත්.
    හැබැයි දේශපාලන සම්බන්ධකම් වලින් ව්ශේෂ දියුණුවක් ලැබුන කියල අහල නෑ.

    වීඩියෝ එක පොඩ්ඩක් බැලුව. ඩයල් එක නිර්මල කොතලාවල ගැනත් කියනව. අනික F4 මුල් ෂයි එකේද කොහෙද. කැම්පසුත් ගිහින්.
    ------ Post added on Jan 27, 2026 at 6:32 PM

    මේ කෙනා නම් මාලිමාවට චන්දේ දීපු කෙනෙක්..ඒක කියනවා වීඩියෝ ඵකෙත්..දේශපාලනය කරන හැමෝම නරක අය නෙමෙයිනේ..අනික උගත්‍ මිනිස්සු..වැරදි කරල නැතිව අැති ඒ නිසා..
     
    • Dislike
    Reactions: Sonik Sonik