A/L General English, General Test ලිව්වේ නැත්තම්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    A/L General English, General Test ලිව්වේ නැත්තම්?

    මම මේපාර තුන්වෙනි වතාවට A/L ලියනවා.
    මම කලින් කරේ Bio, දැන් art
    Bio කරද්දී English / Gen test pass වෙලා තියෙන්නේ (දැන් අවරුදු 6 කට කලින්)
    මට english / gen test වැටිලා තියෙන්නේ main subject තියෙන අතර දවස් වල.
    ගෙදර ඉදන් පාඩම් කරන්ඩ තියෙන වෙලාවේ
    මෙ දෙක ලිව්වේ නැත්තම් අවුල් ද?
    Campus select උනොත් යන්ඩ බැරි වෙඉද? :P

    මේ දෙකේ මම කිසිම දෙයක් පාඩම් කරේ නෑ.

    Please help
    Thanks
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔකේ මොනා පාඩම් කරන්නද බන් ඔන්න ඔහේ ගිහින් ලියල වරෙන්කො :dull:
    කන ලගින් යන දෙයක් උනත් අත අරින්න එපා බන් කවදාවත් , තමන්ට කරන්න පුළුවන් දෙයක් නං ! :dull:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔකේ මොනා පාඩම් කරන්නද බන් ඔන්න ඔහේ ගිහින් ලියල වරෙන්කො :dull:
    කන ලගින් යන දෙයක් උනත් අත අරින්න එපා බන් කවදාවත් , තමන්ට කරන්න පුළුවන් දෙයක් නං ! :dull:

    ප්‍රධාන විෂයන් කරන්ඩ තියෙන වෙලාව යනවා. එකයි අවුල.
    general test ඒක නම් පස්සේ කරලා දෙන්ඩ පුළුවන් කියල හරි campus ගියහැකි නේද?
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    ඔකේ මොනා පාඩම් කරන්නද බන් ඔන්න ඔහේ ගිහින් ලියල වරෙන්කො :dull:
    කන ලගින් යන දෙයක් උනත් අත අරින්න එපා බන් කවදාවත් , තමන්ට කරන්න පුළුවන් දෙයක් නං ! :dull:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් බන් ඔය පැය දෙකට ආයේ මොනව කරන්නද ගෙදර හිටිය කියල .. එකට හරියන්න පැය දෙකක් රෑ ඇහැරලවත් හිටපන් .. හදිස්ස්යේ පස්සේ මොකෙකට හරි එකවර pass වෙලා තියෙන්න ඕනේ කියලවත් තිබ්බොත් එහෙම ඉතින් ආයේ කරන්නයේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ප්‍රධාන විෂයන් කරන්ඩ තියෙන වෙලාව යනවා. එකයි අවුල.
    general test ඒක නම් පස්සේ කරලා දෙන්ඩ පුළුවන් කියල හරි campus ගියහැකි නේද?

    ඒක නං නොදනිමි බන් :)
     
    :yes::yes:
    ආණ්ඩුත් මාරු වෙච්ච එකේ ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ :oo:
     
    ප්‍රධාන විෂයන් කරන්ඩ තියෙන වෙලාව යනවා. එකයි අවුල.
    general test ඒක නම් පස්සේ කරලා දෙන්ඩ පුළුවන් කියල හරි campus ගියහැකි නේද?

    ඔව්ව ඔහොම ටමයි පුටා. ගිහින් ඕවටත් ලියල වරෙන්. පාඩම් කරන්න දෙයක් නැහැ නේ. අනික පස්සේ පසු තැවීමක් වෙන්නේ නැහැ නේ කලේ නැති උනා කියල.
    අනික කිරියේ විභාග කොමසාරිස් (වෙනුවට) තනතුරක් දරන කෙනෙකුත් නැහැ නේ. ඔච්චරම වෙලාව වටිනවා නම් දැන් නෙට් එකෙන් අයින් වෙලා කම්පියුටර් එක ඔෆ් කරලා වැඩ පටන් ගන්න.
    ජයෙන් ජය මචං.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    ane ubala nan. ubala hithan inne a/l witharai goda yanna thyana ekama de kyala. balapan dan ube wayasa. kaalaya? ane kaalakanni kyanne ubalata thama. oita wada kochchara nan widi thiyanawda igenaganne yakuuu.. dan kiyanna epa salli na arakai mekai kiyala privet degree gahanna. ona kama thiyana ekaa kohomahari eka kaannath slli hoyagannawa
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම නොලිය ඉන්න එක අපරාධයක් :shocked: :shocked:
    කොහොමද හෙලිකොප්ටර් දෙකකින් උඹේ ගේ වටකල්ල හෙලිකොප්ටර් දෙකෙන් කේබල් දාල STF එකෙන් තුවක්කු අල්ලගෙන බැහැල ගෙයි දොරට පුපුරණද්‍රව්‍ය සෙට් කල්ල ගෙට පැනල උඹට හිතාගන්නවත් වෙලාවක් නැතුව අත්අඩංගුවට ගනිද්දි :baffled: :baffled:
    නිකං අහක යන ලෙඩ දාගන්නැතුව ලියල දාපං බං ඉන්ග්‍රීසි එකට නම් කුණුහරුප ලියපං :baffled: :baffled:
    ෆක් ලිව්වෑකි..
    බිච් කියල ලිව්වෑකි..
    සන් ඔෆ් අ බිච්..
    ෆකර්
    ෆකස්ට්
    ආස්
    වචනද නැත්තෙ :baffled: :baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ane ubala nan. ubala hithan inne a/l witharai goda yanna thyana ekama de kyala. balapan dan ube wayasa. kaalaya? ane kaalakanni kyanne ubalata thama. oita wada kochchara nan widi thiyanawda igenaganne yakuuu.. dan kiyanna epa salli na arakai mekai kiyala privet degree gahanna. ona kama thiyana ekaa kohomahari eka kaannath slli hoyagannawa

    යකෝ මම මාසෙට ලක්ෂ ඒක හමාරක් හොයනවා freelance කරලා.
    BIT (UCSC) complete.
    Job එකක් කරලත් අස් උනා ඕන නැති හින්ද.
    සල්ලි නැතුවට job ගන්ඩ කරනවා නෙමේ.
    අනික මම කරන්නේ පන්ති අනම් මනම් මුකුත් නැතුව. ජොලියට.
    මම කරන්නේ BIT එකට ගොඩක් සම්භන්ධ subject (IT / ICT).
    මට මේක pass උනත් එකයි නැතත් එකයි. එහම talk දෙන්ඩ එපා හරිද ලොක්ක.
    Thanks anyway
     
    එහෙම නොලිය ඉන්න එක අපරාධයක් :shocked: :shocked:
    කොහොමද හෙලිකොප්ටර් දෙකකින් උඹේ ගේ වටකල්ල හෙලිකොප්ටර් දෙකෙන් කේබල් දාල STF එකෙන් තුවක්කු අල්ලගෙන බැහැල ගෙයි දොරට පුපුරණද්‍රව්‍ය සෙට් කල්ල ගෙට පැනල උඹට හිතාගන්නවත් වෙලාවක් නැතුව අත්අඩංගුවට ගනිද්දි :baffled: :baffled:
    නිකං අහක යන ලෙඩ දාගන්නැතුව ලියල දාපං බං ඉන්ග්‍රීසි එකට නම් කුණුහරුප ලියපං :baffled: :baffled:
    ෆක් ලිව්වෑකි..
    බිච් කියල ලිව්වෑකි..
    සන් ඔෆ් අ බිච්..
    ෆකර්
    ෆකස්ට්
    ආස්
    වචනද නැත්තෙ :baffled: :baffled:

    සින්ග්ලිශ් වලින් ලියපන් ඊසි ලේසි
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    එහෙම නොලිය ඉන්න එක අපරාධයක් :shocked: :shocked:

    නිකං අහක යන ලෙඩ දාගන්නැතුව ලියල දාපං බං ඉන්ග්‍රීසි එකට නම් කුණුහරුප ලියපං

    :yes:

    උඹට ඔච්චර වෙලාව හදිස්සි නම් එල කිරි එන්නේ නෑනේ. ප්රේතය වගේ කුණු කෙල පෙර පෙර හරි විබාගෙට ගිහිල්ල ලියල දාල වරෙන්. ඕකට වාඩි උනත් A එකක්.
    මාත් කුණුහරුප ලිව්වේ අපේ අවුරුද්දේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :yes:

    උඹට ඔච්චර වෙලාව හදිස්සි නම් එල කිරි එන්නේ නෑනේ. ප්රේතය වගේ කුණු කෙල පෙර පෙර හරි විබාගෙට ගිහිල්ල ලියල දාල වරෙන්. ඕකට වාඩි උනත් A එකක්.
    මාත් කුණුහරුප ලිව්වේ අපේ අවුරුද්දේ.

    මංද යකෝ ප්‍රශ්නෙ ඇහුවෙ අහපු එකාට කියපං නිවාඩු දවසෙ එකතුකරගත්තුව ඔක්කොම බීල මෙතන දොඩෝනව :lol: :lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මංද යකෝ ප්‍රශ්නෙ ඇහුවෙ අහපු එකාට කියපං නිවාඩු දවසෙ එකතුකරගත්තුව ඔක්කොම බීල මෙතන දොඩෝනව :lol: :lol:

    තෝ කිව්වා එක අනුමත කරලා දැම්මේ බන්. කාම් යුවර් ටිටීස්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යකෝ මම මාසෙට ලක්ෂ ඒක හමාරක් හොයනවා freelance කරලා.
    BIT (UCSC) complete.
    Job එකක් කරලත් අස් උනා ඕන නැති හින්ද.
    සල්ලි නැතුවට job ගන්ඩ කරනවා නෙමේ.
    අනික මම කරන්නේ පන්ති අනම් මනම් මුකුත් නැතුව. ජොලියට.
    මම කරන්නේ BIT එකට ගොඩක් සම්භන්ධ subject (IT / ICT).
    මට මේක pass උනත් එකයි නැතත් එකයි. එහම talk දෙන්ඩ එපා හරිද ලොක්ක.
    Thanks anyway

    එහෙනං උබ campus යන්න පුලුවන්ද ඇහුවේ .. Art වල IT කරා කියල IT field එකේ මොන course එකකටවත් වගේ යන්න බැනේ .. ඒවාට maths කරන්න ඕනෙනේ ..:oo::oo::oo: