A/L General English, General Test ලිව්වේ නැත්තම්?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    යකෝ මම මාසෙට ලක්ෂ ඒක හමාරක් හොයනවා freelance කරලා.
    BIT (UCSC) complete.
    Job එකක් කරලත් අස් උනා ඕන නැති හින්ද.
    සල්ලි නැතුවට job ගන්ඩ කරනවා නෙමේ.
    අනික මම කරන්නේ පන්ති අනම් මනම් මුකුත් නැතුව. ජොලියට.
    මම කරන්නේ BIT එකට ගොඩක් සම්භන්ධ subject (IT / ICT).
    මට මේක pass උනත් එකයි නැතත් එකයි. එහම talk දෙන්ඩ එපා හරිද ලොක්ක.
    Thanks anyway

    apooo mu nikan pada line karayek withrai bn.. mara thoran.. hena ketayan muge thiyenne... thota koi welawe hari oya pada line danna gihin achchuwak wenawa lagadima. sira wada karayo ohoma wada show danne na
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    apooo mu nikan pada line karayek withrai bn.. mara thoran.. hena ketayan muge thiyenne... thota koi welawe hari oya pada line danna gihin achchuwak wenawa lagadima. sira wada karayo ohoma wada show danne na

    අරූ මට කාලකන්නිය කියල කියපු නිසා කීවේ
    නැත්තම් ලොකු කමකට නෙමේ.
    අපි අම්ම තාත්තගේ සල්ලි වලින් කාල නෙමේ ඉන්නේ සමහරක් වගේ.
    එක එකා එක්ක රස්තියාදු ගහන්නේ නෑ.
    උබ කොහොමද කියන්නේ මට කෙලවෙනවා කියල.
    උබ දැන් කොහොමද මට ඉන්ඩ කියන්නේ.
    අරු මට කාලකන්නි කියල කියද්දී, එහෙමයි කියල ඉන්දද කියන්නේ?
    ඌ හිතගෙන හිටියේ මම ජොබ් / සල්ලි නැතුව A/L කරනවා කියල.
    උබේ තියෙන පැහැදිලි ඉරිසියාව
    උබ මොනවද කරන්නේ?
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    wishayan thunak witharayi ekapara passw enna ona. kalin para G:english , common g test karanam aulak naha ape unuth kare naha e deka 2nd shy karaddi eth apinam kara :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අරූ මට කාලකන්නිය කියල කියපු නිසා කීවේ
    නැත්තම් ලොකු කමකට නෙමේ.
    අපි අම්ම තාත්තගේ සල්ලි වලින් කාල නෙමේ ඉන්නේ සමහරක් වගේ.
    එක එකා එක්ක රස්තියාදු ගහන්නේ නෑ.
    උබ කොහොමද කියන්නේ මට කෙලවෙනවා කියල.
    උබ දැන් කොහොමද මට ඉන්ඩ කියන්නේ.
    අරු මට කාලකන්නි කියල කියද්දී, එහෙමයි කියල ඉන්දද කියන්නේ?
    ඌ හිතගෙන හිටියේ මම ජොබ් / සල්ලි නැතුව A/L කරනවා කියල.
    උබේ තියෙන පැහැදිලි ඉරිසියාව
    උබ මොනවද කරන්නේ?

    avatar499418_1.gif
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    විබාග දෙපාර්තමේන්තුවට කතා කරලා අහපන් යන්නම බැරි නං ..

    ඔව් මෙතන කියන දෙයක් වැරදිලාවත් තිබ්බොත්.ඒක හින්දා විභාග දෙපාර්ත්මේන්තුවා කාතා කරලා කෝල් එකත් රෙකොර්ඩ් කරලා තියාගන්න