A/L General test අවුල්.Helppp!

Sep 10, 2023
6
3
3
A/L result eka BBC, Rank eka 50, Technology වලින්. කැම්පස් පොත ගෙනාවම දන්නේ සාමාන්‍ය දැනීමට 35% ට වඩා තියෙන්නෙ ඕන කියලා.
මේ වගේ කෙනෙකුට කැම්පස් දාන්න පුළුවන් විදි මොනවද?
කැම්පස් නැත්තන් වෙන මොනවද දාන්න පුළුවන් හොද Courses තියෙන්නේ?
 
Last edited:
  • Like
Reactions: elakiriaddict

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    සාමාන්‍ය දැනීමක් නෑ තමා උබට
    හරියට tag එකක් select කරගන්නවත් තේරෙන්නේ නෑනේ

    1694333948721.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    කැම්පස් යන්න පුලුවන් බය වෙන්න එපා