A/L result eka BBC, Rank eka 50, Technology වලින්. කැම්පස් පොත ගෙනාවම දන්නේ සාමාන්‍ය දැනීමට 35% ට වඩා තියෙන්නෙ ඕන කියලා.
මේ වගේ කෙනෙකුට කැම්පස් දාන්න පුළුවන් විදි මොනවද?
කැම්පස් නැත්තන් වෙන මොනවද දාන්න පුළුවන් හොද Courses තියෙන්නේ?