මට පොඩි help එකක් කරන්න.මන් a/l කරන්න හිටියේ 2012.එත් පුද්ගලික හෙතුවක් නිසා කරන්න බැරි උනා.2013,2014 a/l fail.2015 c3.math වලින් කලේ මොනරාගලින්.මේ සැරේ campus apply කරන්න 2012 admissions එක ඔනි කියලා යලුවෙක් කිවුවා.එත් එක නැති වේලා.මට ඇත්තටම campus යන්න බැරිද.help me
