A/L ICT කට්ටිය කවුද ඉන්නේ?

Cricsus

Member
Feb 18, 2013
110
13
0
Wellawatte
A/L ICT කට්ටිය කවුද ඉන්නේ?

කරන කට්ටිය පොඩ්ඩක් මෙකේ comment කරන්න හරි PM පාරක් දාන්න. නියම event ටිකක් අපි කරන්න හිතන් ඉන්නවා. ඒකේ නායකත්වය ගන්න සුදුසු කට්ටියව හොයනවා මේ දවස් වල.