මොන කැම්පස් එකේද කියන එක තීරණය වෙන්නේ ඔයාගේ ඉසෙඩ් එක මත.
Combined Mathematics, Physics, Higher Mathematics කියන සබ්ජෙක්ට් 3 නෙන් 2 ක් තෝර ගන්න ඕනේ. Chemistry වෙනුවට ICT කරන්න පුලුවන්. රෑංක් එක එන්නේ වෙනම. (MATHS රෑංක් එක නෙවෙයි.) Colombo, Ruhuna, Kelaniya ඇතුළු කැම්පස් වල පුලුවන්.