bump
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,130 113 ......පුංචි ඉතාලියේ ....... Jul 28, 2012 #22 thanx all 001flyD said: ආ මල්ලි...ඔක මට කරලා දෙන්න තිබ්බා මෙහෙ එක කොරා නම්... ලන්ඩන් A/L නේ කොලේ...නැත්තන් මම ඔයාට අනිවා කරනවා... http://www.edexcel.com/i-am-a/student/PublishingImages/Page Images/cspr.gif මෙන්න මේ වාගේ එකක් තමා තියෙන්නෙ Click to expand... අනිත් අයට බැනල තරහ වෙලා වැඩක් නැනේ අයියේ ,මොකද දැන් කෙරෙන වැඩ වල හැටියට විශ්වාස කරන්නත් අමාරුයිනේ . අඳුරන අයට නං ගැටළුවක් නෑ .මට පොඩි දුකක් ආවා . ඒත් මං වැඩේ ලස්සනට කළා . ගොඩක් සතුටුයි සහෝ පුෂ් 1 ට ........ අනිත් අයට ඕන උනොත් . අනික කියන්න ඕන කාවවත් රවට්ටන්න කපටි වැඩකට මෙය කිසිසේත්ම සම්බන්ධ නොවන බව කිව යුතුමයි !
thanx all 001flyD said: ආ මල්ලි...ඔක මට කරලා දෙන්න තිබ්බා මෙහෙ එක කොරා නම්... ලන්ඩන් A/L නේ කොලේ...නැත්තන් මම ඔයාට අනිවා කරනවා... http://www.edexcel.com/i-am-a/student/PublishingImages/Page Images/cspr.gif මෙන්න මේ වාගේ එකක් තමා තියෙන්නෙ Click to expand... අනිත් අයට බැනල තරහ වෙලා වැඩක් නැනේ අයියේ ,මොකද දැන් කෙරෙන වැඩ වල හැටියට විශ්වාස කරන්නත් අමාරුයිනේ . අඳුරන අයට නං ගැටළුවක් නෑ .මට පොඩි දුකක් ආවා . ඒත් මං වැඩේ ලස්සනට කළා . ගොඩක් සතුටුයි සහෝ පුෂ් 1 ට ........ අනිත් අයට ඕන උනොත් . අනික කියන්න ඕන කාවවත් රවට්ටන්න කපටි වැඩකට මෙය කිසිසේත්ම සම්බන්ධ නොවන බව කිව යුතුමයි !
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,130 113 ......පුංචි ඉතාලියේ ....... Sep 13, 2012 #23 බම්ප්