A/L Model Papers and Notes

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අපොස උසස් පෙළ විද්‍යා විෂයයන් කරන නංගිලා මල්ලිලාට මං හොයා ගත්ත සහ Kavindu84 මිත්‍රයා ලබා දුන්න ලින්ක්වලින් ඩවුන්ලෝඩ් කරගත්ත අනුමාන ප්‍රශ්න පත්තර සහ විෂය කෙටි සටහන් ගොඩක් පහළ ලින්ක් එකේ තියෙනවා.
    උසස් පෙළ විද්‍යා විෂයයන් කරන අයට මේවායින් පිටුබලයක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම එලකිරියේ අපේ මිත්‍රයන්ගේ උසස් පෙළ කරන මිත්‍රයන් ඉන්නවා නම් ඔවුන්ටත් මේවා ලබා දෙන්න. ඒ වගේම මේ පෝස්ට් එක යට යන්න නොදී වළක්වා ගන්නා ලෙසත් අපේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
    උසස් පෙළ කරන සැවොටම ජය වේවා.


    https://drive.google.com/drive/folders/1yUan8Qo-VBId-SzwEohykEDu2H7eb-Jc?usp=sharing
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    bump.gif
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Updated the Model Papers
    ආදර්ශ ප්‍රශ්නපත්තර යාවත්කාලීන කළා