මචන්ග්ලා මට පොඩි උඩව්වක් ඔනේ.මට කොලම්බ අවට,විශෙශයෙන් නුගෙගොඩ හරි දෙහිවල, බම්බලපිටිය වගෙ තැනක Physic උගන්වන හොද සර් කෙනෙක් ගෙ නමක් කියනවද??Mass Class එකක් තමා හොයන්නෙ,Group Class අව්ලක් නැහැ.වැඩිය ලමයි නැති.
වැඩියෙන්ම ඔනෙ පට්ටටම උගන්වන සර් කෙනෙක්.මම Physics වලට මෙ අවුරුදෙ මුලදි අර නුගෙගොඩ Sasip එකෙ අඉති සර් ගාවට ගියා.(නම දාන එක හොදනැනෙ )
එ සර් හරි යන්නෙ නැහැ.බයිලා
ගහානවා වැඩි.එප වෙනවා.දැන් තව සර් කෙනෙක් ගවට යනවා නුගෙගොඩ Acme Institute එකෙ. එ සර්ත් ටිකක් කම්මැලි.

මට කියනවද A/L Maths,Science කරපු අය්යලා අක්කලා, පට්ටටම Physics උගන්වන සර් කෙනෙක්. හරියට Chemistry ප්රසන්න බද්දෙවිතාන,හරි Combined Maths සොලා වගෙ සර් කෙනෙක්.
Plzz Help ලොකු උඩව්වක් වේයි.