A/L Results කිසිම වගකීමක් නැතුවද දාලා තියෙන්නේ?

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
A/L Results කිසිම වගකීමක් නැතුවද දාලා තියෙන්නේ?

මම මේ පාර exam 2nd Shy කරේ. BIO. මම බදුල්ලේ. result එක BCC. Rank 756. Z 0.8. ගිය පාර CSS. Rank 589. Z 0.1

හොඳම වැඩේ එක නෙවෙයි. මගේ යාළුවගේ මේ පාර results BBC. Rank 1018 :shocked:. Z
1.2. තව මගේම result තියන කෙනෙක් ඉන්නවා. Rank එක 199.


මොකක්ද බන් මේ අවුල? උම්බලගේත් එහෙමද?
 
Last edited:

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    ow ban sahenna ayge reztlz awul hithaganna bri ewa thiyenne me apu resultz eka mata nam kisima sure ekak na ban..ane manda man nam AL kare na me para..e unath karapu malilage rezltz wenas unoth loku apardayak eeka :no::no::no::no::no:..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow ban sahenna ayge reztlz awul hithaganna bri ewa thiyenne me apu resultz eka mata nam kisima sure ekak na ban..ane manda man nam AL kare na me para..e unath karapu malilage rezltz wenas unoth loku apardayak eeka..

    සිරාවට බන්.මට වඩා දුර්වලට හිටපු අයගේ ඒවා හොදයි බන් මට වඩා.අනේ මන්දා.
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    සිරාවට බන්.මට වඩා දුර්වලට හිටපු අයගේ ඒවා හොදයි බන් මට වඩා.අනේ මන්දා.
    ow matath oka mage yaluwo kkepa denek kiwwa..meka hadisiyata dapu result ekak natham mun site ekata upload karanakota nala thiyenne..hodama wade malli sclta gihin balana eka
     

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මේ පාර නම් අනුර අන්කල්,,​

    epic_fail__by_mksmokeswifey-d3p7sep.jpg
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    Sirawatama mchn.. Api kaluthara.. meheth oya prashne tiyanawa..:shocked: mama BCS.. ranke eka 256. bt mage yaluwek BCC welath 1106 !:angry::angry:

    Matanan Z ekatai Rank walatai Hena gahuwath kamak na bolaw!!:angry::angry:
    Mage Result wenas kalothnan mama Department Gini tiyala math tiyagannawa!:angry::angry:
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මම මේ පාර exam 2nd Shy කරේ. BIO. මම බදුල්ලේ. result එක BCC. Rank 756. Z 0.8. ගිය පාර CSS. Rank 589. Z 0.1

    හොඳම වැඩේ එක නෙවෙයි. මගේ යාළුවගේ මේ පාර results BBC. Rank 1018 :shocked:. Z
    1.2. තව මගේම result තියන කෙනෙක් ඉන්නවා. Rank එක 199.


    මොකක්ද බන් මේ අවුල? උම්බලගේත් එහෙමද?
    :no::no::no::no:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    රිසල්ට්ස් වැරදියි බං......කුරුණෑගල රිසල්ට්ස් නම් ඩෙෆා වැරදියි.......
    BCC-District 8
    AAB-District 41
    CCC-District 101
    CSS-District 339
    CSS-District 2600

    මේවා මෙහෙම වෙන්න බෑනේ...මොන රෙද්දට මෙහෙම රිසල්ට්ස් දැම්මද මංදා.....මෙච්චර කල් අරගෙනත්. ගොං හු***ගේ පුතාලා.......
    :angry: :angry: