A/L Results කිසිම වගකීමක් නැතුවද දාලා තියෙන්නේ?

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    රිසල්ට්ස් වැරදියි බං......කුරුණෑගල රිසල්ට්ස් නම් ඩෙෆා වැරදියි.......
    BCC-District 8
    AAB-District 41
    CCC-District 101
    CSS-District 339
    CSS-District 2600

    මේවා මෙහෙම වෙන්න බෑනේ...මොන රෙද්දට මෙහෙම රිසල්ට්ස් දැම්මද මංදා.....මෙච්චර කල් අරගෙනත්. ගොං හු***ගේ පුතාලා.......
    :angry: :angry:
    :shocked:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    •▬••▬•උසස් පෙල ප්‍රථිඵල වලින් පසු•▬••▬•

    ලංකාවේ ගොඩක් දෙනා කාලයක් තිස්සේ බලාගෙන හිටපු දවසක්...
    ඒ මොකද පහුගිය අගෝස්තු මාසයේ තිබුනු උසස් පෙල විභාගයේ ප්‍රථිඵල අද පිට උනා.අද සමහරු ගොඩක් හිනා වෙන ඒත් සමහරු ගොඩක් අඩන දවසක්.

    විභාගයෙන් සමත් වෙලා සරසවි වරම් ලබන නංගිලා මල්ලිලට අපි සුභ පතනවා. උඹලා අවුරුදු 13ක පාසල් ජීවිතෙන් ලබන්න පුලුවන් උපරිම ඵල නෙලා ගන්නේ අද.
    ... විභාගෙට කලින් කට්ට කාගෙන ටියුෂන් පන්ති ගිහිල්ලා ටකරන් මඩු වගේ කාමර ඇතුලේ දාඩිය පෙරාගෙන ටියුෂන් සර් බෙරිහන් දීලා උගන්නපු දේවල් ලියාගෙන ඇවිත් නිදිමරාගෙන පාඩම් කරපු එකේ අස්වැන්න නෙලන්නේ අද.
    අද උඹලගේ අම්මලා උඹලට පේන්න අඩයි,තාත්තල උඹලට නොපෙනෙන්න අඩයි,ඒ සතුටට.උඹලා ගිහින් ඒ අයට ප්‍රථිඵල කියන මොහොත හොදට මතක තියා ගනිල්ලා,ඒක ජීවිතයේ විදින්න ලැබෙන් සුන්දරම මතකයක්.
    ප්‍රථිඵල ආවට පස්සේ විභාගේ පාස් කියලා නිකන් ඉ
    න්න එපා,කැම්පස් භාශාවෙන් කියනව නම් කඩ්ඩ හදා ගනිල්ලා,තමන් අයිති ක්‍ෂේත්‍රයට අදාලව යමක් ඉගෙන ගනිල්ලා.

    විභාගෙන් අසමත් නංගිලා මල්ලිලාට කියන්න නම් තියෙන්නේ අඩලා වැඩක් නෑ කියලා. උඹලා විභාගෙට මහන්සි වෙලා මදි. ප්‍රථිඵල ගැන විශ්වාස නැත්නම් දාපල්ලා. ඊලග පාර කරනවා නම් අද ඉදලම හිතට ගනිල්ලා ඊලග පාර කොහොම හරි විභාගෙ සමත් වෙනවා කියලා,මහන්සි වෙලා වැඩ කරපල්ලා.තව පාරක් උසස් පෙල කරන්නේ නැත්නම් තමන් කැමති හොද පාඨමාලාවක් තෝරගෙන ඒක හදාරපල්ලා.තමන්ට කැමති පැත්තේන් ඉහලටම පලයල්ලා.ජීවිතේ දිනන්න උසස් පෙල අත්‍යාවශ්‍යයි කියලා එකක් නෑ. විශ්ව විද්‍යාලයේ යන්නම ඕනේ නෑ. සමාජයේ වැදගත් පුරවැසියෙක් වෙන්න උත්සාහ කරපල්ලා. නිකං කාලය ගත කරන කාලකන්නියෙක් වෙන්න එපා.
     

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    Ubala oowa ganan gannepaa mallila .... mata 1st time BCC .. 2nd time keellak daagena AL karala SFF .. eeth mama wetunne.. mama IT walata aasa hinda katta kaagen Developing kara.. ada mama dubai wala burj al arab hotel eke software Engineer kenek .. AL hinda wetunanam ada mama methana nee... AL walin campus yannama oooonnne ..thaman kemathi deyak hariyata karapalla ..echaharai ...
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    Dan thawa yaluwek katha kara. Result ABC. Z score eka mage wage degunakata langai. 1.5.
    Habai rank eka mata wada ekaki adu. 755. :P

    Kohomada ne. Dan hondama result thiyena ewunta mona weida ban mewa aya wenas wela unge result adu wunoth. Keedenekta Lajja hithei. Un mona kara ganeeda. :no::no::no:

    Waradi wadak ban me nam kare. :no::no::frown::frown:
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    me parath anura wesawa result ekata kelala,2005 nuth oka unaa.ubala case adapalla
    hada ganna puluwan wewi 2005 wala wagee
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Mn Maths kere....First time nam lowery na... Mn nathi unaaa.. Hama deyak ma EPA wela hitiaee.... jiwathe godak kalkirila hitiaee.... Mn ayeth maths keraa... Mata. AAB . ... :). .....
    11.gif
    congratz broo