A/L results FB Comedy Post's.

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93


    29019-al-exam-post622908092.jpg


    මේ දිනවල බුකියේ කතාවන අලුත්ම මාතෘකාව තමයි 2018 උසස් පෙල ප්‍රතිථල ගැන. ඉතින් උසස් පෙළ විභාගයට මුහුණ දුන් ගොඩක් සිසුන් දෙසැම්බර් අන්තිම වෙනකොට උසස් පෙල ප්‍රතිඵල බලාපොරාත්තුවෙන් තමයි ඉන්නේ

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නම් දෙසැම්බර් 31 වෙනිදාට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා තිබුනා. මේ ආරංචියත් සමග ප්‍රතිඵල ගැන බුකිය උණුසුම් වුනේ මෙහෙමයි.

    මේ වගේ උබලා දන්න ජොක් එහෙම තියෙනවානම් දාගෙන පලයල්ලා.


    49058320_953634981494788_7951811926235807744_n.jpg


    48428248_358215988060392_901425932198215680_n.jpg


    49110925_2046116162349763_4150042042732380160_n.jpg


    535354etretk8954359379357357329759237592357.jpg


    49161205_2198568673693791_8644118275908698112_n.jpg


    49304773_790553804615849_6553853058399338496_n.jpg


    3i538573973295793257239579235739729752935723957.jpg


    3y493275932759357329572395723957329579235723.jpg


    49178150_2085958325050701_4848287279908651008_n.jpg


    ietyeiytiey9379579372957923572957293573723757235235357357295729.jpg







     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ බල්ලත් කලා බං :( පව් ඌ දැන් කූඩුවෙන් එලියට එන්නෙත් නෑ :(