a/l syllabus එක පට්ට ලොකු වැඩිනේ

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Physics ගන්න කොච්චරනම් කියල තියෙනවද. මට හිතාගන්න බෑ විශයන් 3නටම a දාන අය කොහොම කරනවද කියල. සමහර අය කියනව මාස 6න් ගොඩ දැම්ම අරව මේව. මුන් නම් මනුස්සොයො වෙන්න බෑ. මෙච්චර කොහොම මතක තිියාගන්නද කියල හිතාගන්න බෑ.

    සිරාවටම a/l science math a3 ක් තියෙන උන්ටනම් වැන්දත් කමක් නෑ. උන් සිරාම වැඩ්ඩො ඉතින්.

    ඒක නෙමේ සමිත රත්නායකගේ physics class කියපු අය මේකෙ නැද්ද?
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඔයා මුලු සිලබස් එකම කවර් කරගත්තෙ එක්සෑම් එකට මාස කීයකට විතර කලින්ද? උදා Physics ?
    mehemai foundation eka denne 12 lessons walin e tika allagatte nathnm 6 months unath madi exam ekata lan unama. foundation eka solid nam umbata 3months hodatama athi igena ganna. habai putho past ppr liyanna kale thamai madi. A lvl walata watinne danumata wada ppr liyala experience eka Dr. Rosa :yes:
     
    • Like
    Reactions: Aki992
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    wala site eke business eka harigiye nadda bn :confused: :baffled:
    :confused:

    mehemai foundation eka denne 12 lessons walin e tika allagatte nathnm 6 months unath madi exam ekata lan unama. foundation eka solid nam umbata 3months hodatama athi igena ganna. habai putho past ppr liyanna kale thamai madi. A lvl walata watinne danumata wada ppr liyala experience eka Dr. Rosa :yes:
    12 lessons කිව්වෙ? Physics 11 units තියෙනවනේ?
    ------ Post added on Sep 17, 2021 at 9:33 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,454
    166,849
    113
    එකමත් එක රටක
    එහෙම මගුලක් නෑ බන්. ඔය වගේ එකපාර බය වෙන්නේ නැතුව ඕක ටිකෙන් ටිකෙන් ඉවර කරන, අනිත් උන් ලොකු කරගෙන තමන්ව යටට දාල හිතන්නේ නැතුව හරියට කරන, ඕනකමක් තියන ඕන එකෙක්ට ඕන result එකක් ගන්න පුලුවන්.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Samitha sir ge giya... Habyy dn api wayasaka unn 🥴

    Mage ABB ... Eth Masa ganenn nm karapu magulkk na ... Result thiyena ehma kiyana ekktwath atta neme kiyanne... Anikk ema kiyana unta results na ... 🥴😂

    Physics ema samitha sir gen wage hodta theory Eka oluwata da Ganna .... Katapadamm neme theory Eka ... Ita passe past paper thama ... Practice thama ... Onima..Specially mcq score karanna.

    anthima Masa 6 ma wage past paper thama... Aniwa.. ethkota theory okkoma oluwe thiyenna oni ... Theory nayhuwa kochchara practice kalath loku deykk karanna ba . Theory thiyela practice nokalath eth Al Paper Eka karanna ba Dena time ekata.
     
    Agreed 👍