A/L Tec කරපු ළමයෙක්ට හොද බේසික් Computer Course එකක්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    A/L Tec කරපු ළමයෙක්ට හොද බේසික් Computer Course එකක් කියන්න - නුවර අවට
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Every university offers diplomas for such purposes; check the university website for further information. If you want a work-oriented certificate, it's better to check vocational training institutes that offer chances to continue the education to a degree.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    VTA site වල කොර්ස් ටික බලන්න කියන්න. සමහර ඒවගේ content තියෙනවා ඒක ඇතුලේ තියෙන. එයා බලාපොරොත්තු වෙන එක තෝරාගන්න පුළුවන් එතකොට
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    SE වගේ වෙන්නද එහෙම නන් කෙලින්ම bit එක කරන්න කියන්න වෙන වෙන ඒව කරන වෙලාවේ. ඊට පස්සේ bootcamp එකක් කරන්න කියන්න යන්න ආස ෆීල්ඩ් එකට අදාලව.

    නැත්නම් නිකන් word වගේ ඒව ඉගෙන ගන්න නන් bump
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    SE වගේ වෙන්නද එහෙම නන් කෙලින්ම bit එක කරන්න කියන්න වෙන වෙන ඒව කරන වෙලාවේ. ඊට පස්සේ bootcamp එකක් කරන්න කියන්න යන්න ආස ෆීල්ඩ් එකට අදාලව.

    නැත්නම් නිකන් word වගේ ඒව ඉගෙන ගන්න නන් bump
    bump
     
    • Like
    Reactions: NRTG