A/L vs. Degree

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Mama O/L karala inne danata gedarata wela. mama hadanne A/L (Maths)karana gaman IT degree ekakuth karanna. A/L private karanna thama hithgena inne. Me dekama eka para karoth deken ekak wath karaganna bari weida? danna aiyala udaw karannako :rolleyes:

    ඇයි උඹ A/L Maths කරන්නේ...?
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    kohomath IT degreenam UoM or UCSC degree 2 n ekak naththan sada anathai

    ඔය දෙක නැතුව ලංකාවෙ වෙන IT ඩිග්‍රියක් කරල ලක්ශයක විතර පඩියක් අරන් පෙන්නපන්කො

    උඩ තට්ටුවට දුවයි™ :rofl::rofl::rofl:

    ඔබේ සාමාන්‍ය දැනීම අන්තිමයි... :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ඔය දෙක නැතුව ලංකාවෙ වෙන IT ඩිග්‍රියක් කරල ලක්ශයක විතර පඩියක් අරන් පෙන්නපන්කො

    උඩ තට්ටුවට දුවයි™ :rofl::rofl::rofl:

    :lol::lol: නොදන්නා දේවල් කතා නොක‍ර ඉදපන්
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    mehemai malli karanna puluwan nam hondai bt ban ape a/l kale mathake ape jeewethe purawatama tyenwa

    awa genath hituwama mama nam keeyatawath a/l atha arinnee
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔය දෙක නැතුව ලංකාවෙ වෙන IT ඩිග්‍රියක් කරල ලක්ශයක විතර පඩියක් අරන් පෙන්නපන්කො

    උඩ තට්ටුවට දුවයි™ :rofl::rofl::rofl:

    LOL industry එකේ බලපන් ඔය දෙකෙන් එකක් නැතුව ලක්ෂ 3-4 පඩි ගන්න එවුන් කීයක් ඉන්නවද කියල :lol::lol::lol: නොදන්නා කම තමයි
    උබට UoM වලින් පිට ලෝකයක් නැති උනාට එහෙම එකක් තියනවා කොලුවෝ :lol::lol:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔය දෙක නැතුව ලංකාවෙ වෙන IT ඩිග්‍රියක් කරල ලක්ශයක විතර පඩියක් අරන් පෙන්නපන්කො

    උඩ තට්ටුවට දුවයි™ :rofl::rofl::rofl:

    අහ් තව දෙයක් අපිට මේ IT Field එක ගැන උගන්නන්න එන ඔබතුමාගේ සුදුසුකම් මොනවද IT ගැන කතා කරන්න?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    LOL industry එකේ බලපන් ඔය දෙකෙන් එකක් නැතුව ලක්ෂ 3-4 පඩි ගන්න එවුන් කීයක් ඉන්නවද කියල :lol::lol::lol: නොදන්නා කම තමයි
    උබට UoM වලින් පිට ලෝකයක් නැති උනාට එහෙම එකක් තියනවා කොලුවෝ :lol::lol:

    කෝ කියමු බලන්න අවුරුදු 4 ක් exp එක්ක මාසෙට ලක්ෂ 4 ක් පඩි හම්බෙන IT degree එකක් ලංකාවෙ. ඉක්මනට කියපන් මටත් කරන්න ඕනෙ

    අහ් තව දෙයක් අපිට මේ IT Field එක ගැන උගන්නන්න එන ඔබතුමාගේ සුදුසුකම් මොනවද IT ගැන කතා කරන්න?

    O/L වැඩ 8 න් 7 ක් pass. මදිද??
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    LOL industry එකේ බලපන් ඔය දෙකෙන් එකක් නැතුව ලක්ෂ 3-4 පඩි ගන්න එවුන් කීයක් ඉන්නවද කියල :lol::lol::lol: නොදන්නා කම තමයි
    උබට UoM වලින් පිට ලෝකයක් නැති උනාට එහෙම එකක් තියනවා කොලුවෝ :lol::lol:

    ආහ් මේකද මේ රිදුනෙ. හා හා ඔව් ඔව්. උඹ හරි උඹ හරි
    මම වැරදියි. වැරදි දේවල් කිව්වට සොරි මචන්
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    lol . A/L uparima C3 k gani uba dakshayek nam, degree ekath general class ekak daai.
    A/L C3 + IT degree karayo daas gaanak athare general degree ekak ekka uba sadaa atharaman. wayasa tharuna eka company walin balanna.

    mulin A/L uparimayen karala idapan. A/L iwara wuna gaman -- exam awul wage danunanam kelinma degree ekata palayan, godanam campus enakan idala pala. kohomath IT degreenam UoM or UCSC degree 2 n ekak naththan sada anathai
    '
    මේ මොන සොන්නයෙක්ද​? මොන ගුබ්බැයමක එකෙක් වුනත් industry අවබෝධයක් නැති එකෙක් බව නම් පේනවා.. :rofl::rofl::rofl::rofl::P:P
     
    • Like
    Reactions: wdpats

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කෝ කියමු බලන්න අවුරුදු 4 ක් exp එක්ක මාසෙට ලක්ෂ 4 ක් පඩි හම්බෙන IT degree එකක් ලංකාවෙ. ඉක්මනට කියපන් මටත් කරන්න ඕනෙ

    O/L වැඩ 8 න් 7 ක් pass. මදිද??

    ඔය ගාන හොයන්න පුළුවන් degree එකක් නැතුව හරි හොදට වැඩ පුළුවන් ඕනෙම කෙනෙක්ට
    IT Field එකේ කොළ කෑලි වලට Job නෑ කොල්ලෝ :lol::lol::lol:

    උබ නොදන්න දේවල් කියවන්න එපා මේ Field එකේ job කරන අය දන්නවා ඇත්ත
    මොකක්ද මේ O/L වැඩ 7ක් පාස් කතාව?:oo:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනෙ බන් බයිලා ගහන්න එපා ඉරිසියාවට..ආන්ඩුවෙ උපාදි දන්සල් වලට යන උන් කොහොමත් ඉරිසියයි...මම දන්න එකෙක් ඉන්නවා උ O/L කරෙ නැ BCS කරා එට පස්සෙ තව ඩිග්‍රි එකක් කරා එ ගමන් CISCO CCIE වෙනකන් කරා පොර දැන් ලක්ශෙකට වඩා පඩියක් ගන්නවා...ආන්ඩුවෙ උපාදි දන්සන් වලට යන උන්ට ඔව කියද්දි රිදෙනවා තමයි..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආහ් මේකද මේ රිදුනෙ. හා හා ඔව් ඔව්. උඹ හරි උඹ හරි
    මම වැරදියි. වැරදි දේවල් කිව්වට සොරි මචන්

    ඇයි මට රිදෙන්නේ?:rofl:
    O/L වැඩ 7න් IT talk දෙන උබට නම් රිදෙන්න ඇති :lol::lol::lol:
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    440
    188
    43

    ඔය දෙක නැතුව ලංකාවෙ වෙන IT ඩිග්‍රියක් කරල ලක්ශයක විතර පඩියක් අරන් පෙන්නපන්කො

    උඩ තට්ටුවට දුවයි™ :rofl::rofl::rofl:

    Do not feed misinformation to youngsters asking for advice.
    I have a degree from a different institution than the ones you mentioned, and I work in the IT industry.

    If the interview panel who recruits you have actual brains, they will know better not to judge someone just from their degree, A/L results or O/L results. They would give you a chance to demonstrate your real ability and talent, and not reject you just because you don't have a degree from UoM (or wherever else).

    I know people who do well in IT industry who did not even sit for A/L. They just went on do an IT degree just after O/L. Your ability, brains and a passion for what you do is all that matters. Not the university you get the degree from.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොරටුව කියන්නේ ලංකාවේ තියන හොදම university එකක් ඒකෙ ගොඩක් උන් හොද සිරා ඩයල් එත් ඉදල හිටලා මේ වගේ අනාථ කේසුත් ඉන්නවා ඉතින් ;)