අනෙ බන් බයිලා ගහන්න එපා ඉරිසියාවට..ආන්ඩුවෙ උපාදි දන්සල් වලට යන උන් කොහොමත් ඉරිසියයි...මම දන්න එකෙක් ඉන්නවා උ O/L කරෙ නැ BCS කරා එට පස්සෙ තව ඩිග්‍රි එකක් කරා එ ගමන් CISCO CCIE වෙනකන් කරා පොර දැන් ලක්ශෙකට වඩා පඩියක් ගන්නවා...ආන්ඩුවෙ උපාදි දන්සන් වලට යන උන්ට ඔව කියද්දි රිදෙනවා තමයි..
උපාධි දන්සැල් ඈ?
අඩුම ගානෙ උඹ වගේ උන්ට ඒ කෑම කන්න බෑනෙ. ඒ ඇති.

ලක්ශ 1 තියා 5 ගන්න එවුන් හිටියත් මට රිදෙන්නෙ මොකද මහත්තයො?
ඔන්න 9 ක් 10 ක් වගේ වුණානම් රිද්දගන්න තිබ්බ අමාරුවෙන් හරි


ai apita a3, B3 ganna barida? oyata witharada puluwan.