A/L vs Phone

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
.
.
.
.
.
.
.
.
.
.
ඒ ලෙවල් පේල් නිසා මගෙ පෝන් එක අම්මලා ඇරගෙන මට ඩයලොග් සුරක්ෂා පෝන් එකක් අරන් දුන්න :(
 
Last edited:
Jun 10, 2008
298
24
0
.
.
.
.
.
.
.
.
.
.
ඒ ලෙවල් පේල් නිසා මගෙ පෝන් එක අම්මලා ඇරගෙන මට ඩයලොග් සුරක්ෂා පෝන් එකක් අරන් දුන්න :(

:(:(:(
වතුරකට පෙනපන් ඕක සාක්කුවේ දාගෙන
 
Last edited:

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Dialog සුරක්ෂා යනු ළමයින් සඳහා වූ ජංගම ආරක්ෂක උපාංගයකි

    Code:
    https://www.dialog.lk/dlg/browse/productDetails.jsp?productId=prod1480015&categoryId=onlinecat3450051&locale=si_LK




    :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං දැක්කා උඹ ෆේස්බුක් එකෙත් නාහෙන් අඬනවා.. කොම්පියුටර් ටේබල් එකේ පිංතූරෙකුත් දාලා..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඒ ලෙවල් පේල් නිසා මගෙ පෝන් එක අම්මලා ඇරගෙන මට ඩයලොග් සුරක්ෂා පෝන් එකක් අරන් දුන්න :(

    මචන් ඕක හැක් කරපන්. සමහරවිට උබට දෙමව්පියන් ඉන්න තැන බලන්දත් පුළුවන් වෙයි. එක නුම්බර් එකෙක්ට කෙල්ලගේ එක දාන්දත් පුළුවන් වෙඉ

    නැත්තම් ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    .

    ඒ ලෙවල් පේල් නිසා මගෙ පෝන් එක අම්මලා ඇරගෙන මට ඩයලොග් සුරක්ෂා පෝන් එකක් අරන් දුන්න :(


    උඹට එපා නම මට දියන් සුරක්ෂාගේ නම්බර් එක. යකෝ AL ෆේල් උනාම කෙල්ලෙක් ෆොනේ එකක් අරං දුන්න කොල්ලෙක් දැක්කමයි.
    සුරක්ෂා කෑල්ලද බං? ෆොටෝ එකක් වත් දාපන් කෝ. ඩයලොග් එකේ පට්ට කෑලි ඉන්නවා බං.

    ෆේල් උනාම ඔහොම නම් පාස් උනාම එකී මොනවා දේවිද? හම්මේ

    ඔන්න මම තමයි මුලින්ම ඉල්ලුවේ තෝ මට දියන් ඒකිගේ නම්බර් එක, වෙන උන්ට එහෙම දුන්නොත් තෝව බාවනවා.
     
    Last edited: