A/L vs Phone

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    උඹට එපා නම මට දියන් සුරක්ෂාගේ නම්බර් එක. යකෝ AL ෆේල් උනාම කෙල්ලෙක් ෆොනේ එකක් අරං දුන්න කොල්ලෙක් දැක්කමයි.
    සුරක්ෂා කෑල්ලද බං? ෆොටෝ එකක් වත් දාපන් කෝ. ඩයලොග් එකේ පට්ට කෑලි ඉන්නවා බං.

    ෆේල් උනාම ඔහොම නම් පාස් උනාම එකී මොනවා දේවිද? හම්මේ

    ඔන්න මම තමයි මුලින්ම ඉල්ලුවේ තෝ මට දියන් ඒකිගේ නම්බර් එක, වෙන උන්ට එහෙම දුන්නොත් තෝව බාවනවා.

    :lol::lol:
    mama ubata issarawela uta PM ekak dala illuwa.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    :lol::lol:
    mama ubata issarawela uta PM ekak dala illuwa.

    ශුක්‍රානු වැඩ කරන්න එපා උට්ටෝ මම තම ප්‍රසිද්දියේ ඉල්ලුවේ. හොරට ඉල්ලන ඒවා වැලිඩ් නෑ