A/L z-score ආයෙමත් අවුල්ද?

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    A/L z-score ආයෙමත් අවුල්ද?

    මචංලා මට මේ පාර A 3i. Z-score 1.3305. ගොඩක් අය කියනවා මේපාර මේ ඉසෙඩ් අගය අඩුවෙන්ලු දීල තියෙන්නෙ. ඒහින්දා කැම්පස් ගද්දි ඉසෙඩ් අගය අඩුවෙන් ගයිලු. ඒ ඇත්තද? මව් බිම පත්තරෙත් ආයෙමත් ඉසෙඩ් අගයන් අවුල් කරගෙන කියලා දාල තිබ්බා. උඹල ඒ ලෙවල් කරා නම් හරි අනිත් අයගෙ රිසල්ට්ස් දැක්ක නම් හරි, මේ ඉසෙඩ් අගයන් ගැන ප්‍රශ්නයක් තියනවා කියල හිතෙන්නෙ නැද්ද?

    මෙන්න මව්බිම පත්තරේ විස්තරේ

    http://www.mawbima.lk/80-13978-news-detail.html
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    කොස්තාපල්;14403209 said:
    ow. kale commerce machn. bt godak aya meka kiyanawa :frown::frown:

    commercewalanam A eka godak bassla athi me paara 75ta wada e kiyanne. 6000 ganak 3A s thinawalu neda commerce.

    ube dstrct n rnks mnwada? ewa anuwa thamai itin issarahata karana deyak hithanna wenne