මචන්...
අත්දෑකීමෙන් කියන්නේ කොච්චර අවුල් කියල හිතුනත් exam නිකමට හරි ලියපන්. මොකද අඩුගානේ විබාගට් ලියල ටිකක් බය හරි නෑති කරගනින්. උබ දෑන් අවුරුදු දෙකක් clz ගියේ , මහන්සි උනේ මේ අවුරුද්දේ විබාගේ ලියන්නනේ. ඒ නිසා නිකන් හරි ලියන එක හොදයි කියලයි මම කියන්නේ.
අනික දෑන්ම බලාපොරුත්තු නෑති කරගන්න එප. තව මාස 4කට වඩා ඔයාට තියෙනව. ඒ කාලේ බොක්කෙන්ම පාඩම් කරල විබාගෙට ලියන්න. ඔයාට ෆේල් නොවී ගොඩයන්න මේ කාලේ හොද්ටම ඈති. විබාගේ ඉවර වුනාට පස්සෙත් රිසලට්ස් එනකල් ඉන්නේ නෑතුව දිගටම පාඩම් කරන්න. අනිව , මේ පාර ඔයා ෆේල් නොවී ගොඩ යනව වගේම , ඊලග පාර සුපිරිම විදියට පාස් වෙන්නත් පුලුවන්...
මමත් ගිය අවුරුද්දේ මේ කාලේදි උබ ඔයෙ ඉන්න තත්වෙම තම හිටියේ මල්ලි.. හෑබෑයි මට ඒක තේරුනේ ගොඩක් පහුවෙලා. ජූලී මාසේ විතරතම්යි මට තේරුනේ මම ෆේල් වෙයි කියල. එතකල්ම මෙලෝ සිහියක් නෑතුව පීස්සු කෙලියා.එතකොට අපි පරක්කු වෑඩි. උබට දෑන්මම මේක තේරුන එක ලොකු දෙයක් මල්ලි. මේ වගේ කාලේ පාඩම් කරන්න පටන් ගත්තු අපේ යාලුවොත් හොදට පාස් වෙලා තියෙනව. උඹටත් පුලුවන්...
අද ඉදන් එලකිරි වගේ පාඩම් කරල පාස් වෙයන් මල්ලි.. අවුරුදු දෙකක මහන්සිය අපතේ යවන්න එපා. රිසල්ට්ස් අමතක කරල අද ඉදලම පාඩම් කරල විබාගේ ලියපන්...
ජයවේව...![]()
mata boru kiyan ona na aiye awurudu 2k mahansi une na ekai mama me thathweta ada watila thiyenne





.dawasata kohomahari 4 hours wath padam karanawa bt kisi deyak mathaka hitinne na




