Hansa13

Member
Jan 26, 2013
562
30
0
Mata maths walata balanna hoda poth saha Al maths walata hoda sir kenek gampahin kiyanna puluwanda?
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    sir la nam dana na.......


    passpeppers book refer karana......


    applied nam k.jayatilaka.....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    MANOJ SOLANGAARACHCHI


    gihin A ekak daapan. naththan wena wena pontiyo gaawata gihin F ekak daapan:yes::yes:
    529213_216524038454758_1955436977_a.jpg

    සිරා කතාව බන්
    සොලා තමයි මිනිහ
    මට 1st shy ම අහුවුනානම් මම අද මොරා තමයි
    ෂික්
    :(
    මම මිනිහ ගැන දැනගත්තෙ 3rd shy එකේ ජනවාරි වල. එතකොටත් මට AL කරල හෙම්බත් වෙලා හිටියෙ
    සුපිරියට නොවුනත් මම කොහොම හරි 2nd shy result එකනේම ඉංජිනියරින් filed එකට පැනගත්ත. not Bsc :)
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    Me Sir Gampaha class karanawada. Class karana than gana sadahanak karannako.

    ගම්පහ සියාරා තමයි කලේ
    දැනුත් එතන වෙන්නැති
    ගම්පහ hospital එක ලගමයි තියෙන්නෙ

    තව දෙල්කද ACME ද හෙද කරනවා. place එේ නම වැරදි වෙන්න පුලුවන්
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    අජිත් විමන්ග් විජේසින්හ & K.M.D.S ජයතිලක කියන අයගෙ පොත් හොදයි.හැම පාඩමකටම වගේ තියෙනව ,උබට අමාරුයි කියල හිතෙන ඒවට ගනින්. තියරි වලට අමතරව විසදුම් සහිත ගැටලු & self work activities තියනව ඔය 2 නගෙම පොත් වල.

    තව paper කරපන් හොය හොයා:D:D
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0

    ගම්පහ සියාරා තමයි කලේ
    දැනුත් එතන වෙන්නැති
    ගම්පහ hospital එක ලගමයි තියෙන්නෙ

    තව දෙල්කද ACME ද හෙද කරනවා. place එේ නම වැරදි වෙන්න පුලුවන්

    Ayyage Result eka kohomada?
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    karana thananam danna ban. nugegodanam leeds.. mama papers balanna yanawa. ahala kiyannambadadata withara PM ekak daapanko mata.

    naththan ona ekek dannawa ban A/L maths namak gaawila thiyana oya patthhe. ahapan. kiyai:yes::yes:
    kohomda mama oyata PM danne. eka mama danne na. ekath kiyannako ehenam
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    Thama result eka aweth nane... ekane awla. ganan wala time case ekak giyane. eka ambaneta hithata waduna.
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    සොලා තමයි ඉතින්. අහන්න දෙයක් නෑ.
    අපේ බොක්කේ ෆිට් එක තවමත් :) :)
    උබලට මැත්ස් වලට ආස හිතේවි සර්ගෙ ක්ලාස් ගියොත් :) :)