ow machn..eka daala tibbe mata waradila elakiri chat wala..
danui elakiri talk walata genawe..![]()
dan tamay ban dekke eeka dala tiyenneth oyata tamay kiyala...

onna magen bump ekak

ow machn..eka daala tibbe mata waradila elakiri chat wala..
danui elakiri talk walata genawe..![]()


උඹට මම මේ කිව්වේ වැදි බණ නෙමෙයි..
උඹට හිනා උන අයට,
අපිව දාල ගිය අයට,,
ජීවිතේ දිනල පෙන්නපන්.....
හිතුවොත් කරන්න බැරි දෙයක් ලොවෙත් නෑ....
අසරණ අම්මටයි තත්තටවයි තව කලයක් ජීවත් කරපන්...
ඒ මනුස්සයෝ උඹ හින්දා විඳෙවා ඇති...
මම කැමති නෑ මල්ලි උඹව අමාරුවේ වැටෙනවා බලන් ඉන්න...
ජය වේවා...


A/L fail උන උන්ට විතරක් නෙමේ බන් ජිවිතේ අතරමග නවතාගෙන ඉන්න ගොඩක් අයට වටිනවා. අපි දන්නේ නැති උනාට ගොඩක් මිනිස්සු බලන් ඉන්නේ අපිට වරදිනකන්. එක තමා ඇත්ත. එක තැනක අතරමන් වෙලා කවදාවත් ජිවිතේ දිනන්න බැ.


මම maths කලේ.මාත් 1st shy SFF (S phy6)......2nd shy CSS (C phy6)....අලුතෙන්ම A/L වලට ආපු අයටයි,තාමත් එකපාරක්වත් A/L කලේ නැති අය දන්නේ නෑ මේකෙ තියෙන රඟේ..........එක පාරක් ඇනුනම හිතට එන වේදනාව...."මම A/L වලට ආපු කාලේ හිතන් අවේ මෙහෙම result එකක් ගන්නද,අවුරුදු 2ක් පංති ගියේ මේකටද" කියල කාටවත් පෙන්නුවේ නැති වුනාට හිත ඇතුලෙන් දුක් වෙන හැටි දැනෙන්න නම් 1පාරක් ඇනෙන්නම...
අනික් දේ තමයි 1st shy කෙළ වුනා නම් වහාම sirla මාරු කරන්න (තමන්ගේ හිත ඇතුලෙන් දන්නවා නම් තමන් මේකට 100%ක් දුන්න කියලා..) යාළුවො සෙට් එකත් එක්ක ජෝගි දාන එපා ඉගෙන ගන්න වෙලාවට.....interval එකේ නම් අවුලක් නෑ....කෑල්ලක් කරාට අවුලක් නෑ,හැබැයි කි_බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා....ඕනෑම තාත්තා කෙනෙක් හොයන්නේ තමන්ගේ ළමයින්ට තමන් සැලකුවට වඩා සලකන්න පුළුවන් සහකරුවෙක්/සහකාරියක්....ඒ තත්වෙට උඹ එන්න ඕන එකෙන්ම....තාමත් A/L වලට සැලකිය යුතු වටිනාකමක් තියෙනවා....ඒක කාගන්න එපා....
Aniwaren machn..
eth samahara welawata wena ayage talent eka tiyenne wena side ekakin..
Bokkatama wadina aththa talk ekak macho...
Kathawa aththa bn. monawa karannada oka therenna tikak kal yanwa
bump rep ++



hey bro, i simply dont want to tell you every inch. let me brief to you..
Yes.. A/L is important..who said no? i never pin-pointed it on this thread...but..do we have the enough capacity for all the alvl students in our universites?
do we???
and... are all same in studying?
------------------------------------------------------------------
i dont know whats ur knowldge level is about, but i will tell you this... alvl is not what life means.. alvl is not what knowldge means... alvls is not what that holds the rights of innocent students..
