A/L_විභාගය_ෆේල්_උන_මල්ලිලා

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    math fail una.eth ai kare na.ape chemistry sir nisa mata epa une...eth man iwara une degree ekak gahala.dan nam yahatin life eka yanawa.
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    උඹට මම මේ කිව්වේ වැදි බණ නෙමෙයි..
    උඹට හිනා උන අයට,
    අපිව දාල ගිය අයට,,
    ජීවිතේ දිනල පෙන්නපන්.....
    හිතුවොත් කරන්න බැරි දෙයක් ලොවෙත් නෑ....
    අසරණ අම්මටයි තත්තටවයි තව කලයක් ජීවත් කරපන්...
    ඒ මනුස්සයෝ උඹ හින්දා විඳෙවා ඇති...
    මම කැමති නෑ මල්ලි උඹව අමාරුවේ වැටෙනවා බලන් ඉන්න...
    ජය වේවා...

    A/L fail උන උන්ට විතරක් නෙමේ බන් ජිවිතේ අතරමග නවතාගෙන ඉන්න ගොඩක් අයට වටිනවා. අපි දන්නේ නැති උනාට ගොඩක් මිනිස්සු බලන් ඉන්නේ අපිට වරදිනකන්. එක තමා ඇත්ත. එක තැනක අතරමන් වෙලා කවදාවත් ජිවිතේ දිනන්න බැ. :yes::yes:
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda

    :yes::yes::yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මම maths කලේ.මාත් 1st shy SFF (S phy6)......2nd shy CSS (C phy6)....අලුතෙන්ම A/L වලට ආපු අයටයි,තාමත් එකපාරක්වත් A/L කලේ නැති අය දන්නේ නෑ මේකෙ තියෙන රඟේ..........එක පාරක් ඇනුනම හිතට එන වේදනාව...."මම A/L වලට ආපු කාලේ හිතන් අවේ මෙහෙම result එකක් ගන්නද,අවුරුදු 2ක් පංති ගියේ මේකටද" කියල කාටවත් පෙන්නුවේ නැති වුනාට හිත ඇතුලෙන් දුක් වෙන හැටි දැනෙන්න නම් 1පාරක් ඇනෙන්නම...
    අනික් දේ තමයි 1st shy කෙළ වුනා නම් වහාම sirla මාරු කරන්න (තමන්ගේ හිත ඇතුලෙන් දන්නවා නම් තමන් මේකට 100%ක් දුන්න කියලා..) යාළුවො සෙට් එකත් එක්ක ජෝගි දාන එපා ඉගෙන ගන්න වෙලාවට.....interval එකේ නම් අවුලක් නෑ....කෑල්ලක් කරාට අවුලක් නෑ,හැබැයි කි_බක් නිසා ගෙම්බෙක් වෙන්න එපා....ඕනෑම තාත්තා කෙනෙක් හොයන්නේ තමන්ගේ ළමයින්ට තමන් සැලකුවට වඩා සලකන්න පුළුවන් සහකරුවෙක්/සහකාරියක්....ඒ තත්වෙට උඹ එන්න ඕන එකෙන්ම....තාමත් A/L වලට සැලකිය යුතු වටිනාකමක් තියෙනවා....ඒක කාගන්න එපා....
     
    Aniwaren machn..
    eth samahara welawata wena ayage talent eka tiyenne wena side ekakin..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Aniwaren machn..
    eth samahara welawata wena ayage talent eka tiyenne wena side ekakin..

    එකෙන්ම පිලිගන්නවා මචෝ...ඒත් ලංකාව වගේ රටක ඉඳන් එකම ආදායම විදියට නටලා,සින්දු කියලා,රඟපාලා ෆුල් ජොලියේ ඉන්න බෑ බං....මහන්සි වෙලා වැඩ කරනවා වගේම හාන්සි වෙලා වැඩ කරන්නත් ඕන එහෙනම්........
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    hey bro, i simply dont want to tell you every inch. let me brief to you..
    Yes.. A/L is important..who said no? i never pin-pointed it on this thread...but..do we have the enough capacity for all the alvl students in our universites?

    do we???
    and... are all same in studying?

    ------------------------------------------------------------------
    i dont know whats ur knowldge level is about, but i will tell you this... alvl is not what life means.. alvl is not what knowldge means... alvls is not what that holds the rights of innocent students..

    සහතික ඇත්ත . A/L කෙල උනාම ජීවිතේට දැකල නැති අයත් ඇවිත් කතා කරල හිනා වෙලා යනව. හිනා වෙන්නෙ වෙන මොකටවත් නෙමෙයි අපිට කෙල උන සතුටට. අනික දැන් තමයි තේරෙන්නෙ ඔය මගුල නෙමෙයි ජිවිතේ කියන්නෙ කියල. A/L කරන කාලෙට ඕව තේරෙන්නෙ නෑ.
    :yes: