A/Level කරන ගැට්ටන්ට ගැටිස්සියන්ට... [Must Read for A/Level students]

Cyper

Well-known member
  • A/Level කරන ගැට්ටන්ට ගැටිස්සියන්ට... [Must Read for A/Level students]

    එළකිරි දවසක් වේවා! හැමෝටම වෙල්කම් වේවා ඕං. එළකිරි හා කිරිමැටි වගේ ඔන්න මගේ පළවෙනි පෝස්ට් එක ලියන්ඩයි යන්නේ. මං මේ එළකිරියට පය තිබ්බ විතරයි. වැස්සි ගහයි එළකිරෙන් කිව්වලු! ඔන්න නවකවදේ එහෙම දෙන්න හදන්න එපා. හරි එහෙනම් සබ්ජෙක්ට් එකට එන්ටර් වෙමුකො.

    ඔන්න හාහාපුරා කියල මගේ පළවෙනි පෝස්ට් එක ලියන්න යන්නේ අපේ උසස්පෙළ කරන එවුන්ට වැදගත් වෙන දෙයක් ගැන. හරි හරි දැන් මෙතන උසස්පෙළ කරල ඉවර අයත් ඇතිනේ ඒ අය මේ පෝස්ට් එක ළමයෙකුට දීපන් කියල මං කියන්නෙ නෑ. මේක පොඩ්ඩක් කියවල වැදගත් කියල හිතෙනවනම් තරහ නැතුව කෙනෙක්ව දැනුවත් කරන්න. වැල් වටාරම් නැතුව කෙළින්ම කියන්නම්කො. මං කියන්න යන්නේ උසස්පෙළ කරන උබල වෙනුවෙන් අලුතින් හැදුනු උසස්පෙළ.com කියන වෙබ් අඩවිය ගැන. ඇත්තටම මං දන්න විදිහට ෆෝරම් වල සම්ප්‍රදායට අනුව මේ වගේ ප්‍රචාරණ දෙන්න හොඳ නෑ. හෝව් හෝව් පොඩ්ඩක් හිටපල්ලා. මුලින්ම කියන්න ඕන මං මේක ලියන්නේ මෙතන Ad එකක් දාල වෙබ් සයිට් එකට ට්‍රැ‍ෆික් ගන්න ඕන කියන අහිතකර චේතනාවෙන් නෙවෙයි ඕං. ඇත්තටම මට ඕන උසස්පෙළ කරන උබල වෙනුවෙන් මොකක් හරි දෙයක් කරන්න. මේ වෙබ් සයිට් එක් අලුත් හින්ද ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. මෙතන ඉන්න උසස්පෙළ කරන, උසස්පෙළ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න , සමහරවිට උසස්පෙළ කරපු අයට වැදගත් වෙයි කියල තමයි මෙතන මේක ලියල කට්ටියව දැනුවත් කරන්න හිතුවෙ.

    මං කෙටියෙන් කියන්නම්කෝ මේ සයිට් එක ගැන. උසස්පෙළ ලියන බොලාලට අවශ්‍ය past papers, model papers, marking schems, පොත්, practicalවලට අදාල ඒව, විවරණවලට අදාල ඒව වගේම ඔයාලට වැදගත් උපදෙස්, උසස්පෙළ සඳහා මුහුණ දීමට අවශ්‍ය කරන මඟපෙන්වීම් උසස්පෙල වෙබ් අඩවියෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනව. මං කලිං කිව්ව වගේම මේක තාම අලුත් හින්ද ගොඩක් අය මේ ගැන දන්නේ නෑ.
    ඉතිං ඔයාලත් ගිහිං බලන්න. ඒ වගේම ඉදිරියට තවත් ගොඩක් වැදගත් දේ උසස්පෙළ වෙබ් අඩවියෙන් ලබාදීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔයාලට වැදගත් නම් යාළුවන්ටත් share කරන්න. ඒක මටත් අනිත් අයටත් ගොඩක් ලොකු උදව්වක් වෙයි. තව දෙයක්, අපි ඉගෙන ගන්න යම් දෙයක් ගුරු මුෂ්ටියෙන් හංගගන්න තරම් කුහක වෙනව නම් අපිට බොහෝ ඉගෙනගන්න තියෙන දේවල් මගහැරිල යනව. හරි හරි මං බණ කියන්න යන්නෙ නෑ.
    හැමෝටම ස්තූතියි. මටත් පොඩි ගැම්මක් ගන්න පොඩි හරි කොමෙන්‍ටුවක් දාල පලයල්ල මචංලා. ඒ වගේම උබලගේ යෝජනාත් මට කියහල්ල මචංලා. එහෙනම් එළකිරියට ආයුබෝවේවා..!
    http://www.usaspela.com
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php
     

    Cyper

    Well-known member
  • thanks මචංලා ඇත්තටම උබලගෙ කොමෙන්‍ටු මට පට්ට ගැම්මක් ගේනව මචං. මේක පිළිබද යෝජනාත් පොඩ්ඩක් කියල යමල්ලා මචංස්..
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ela wadkk keep it up mhnz practical tika lestma dapn math issra chema practical henma awul .... eknma practical tika goda dagtha nm hoda result ekkta ynna lesi
     
    Last edited:

    Cyper

    Well-known member
  • ela wadkk keep it up mhnz practical tika lestma dapn math issra chema practical henma awul .... eknma practical tika goda dagtha nm hoda result ekkta ynna lesi

    thanks මචං. ඉස්සරහට practicals ගැන ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. මටත් කාලය ලැබෙන හැටියට අනිව මං ලියන්නම් මචං