මමත් එහෙමි ඒ උනාට එක මට ලැබෙන ආදරයක් නෙවි එක හින්ද මේවා තම අහන්නේ! hSMUByLwvfg
මුගටියා Member May 1, 2011 1,146 97 0 May 29, 2011 #61 මමත් එහෙමි ඒ උනාට එක මට ලැබෙන ආදරයක් නෙවි එක හින්ද මේවා තම අහන්නේ!
sameerasadaru Member Jan 17, 2010 18,139 720 0 ..::ÏÑ H€R H€♥RŦ::.. Jun 26, 2011 #62 nadun07 said: Click to expand... nadun07 said: ehenam meka hariyai Click to expand... fumez said: check out Hey there Delilah by Plain White T's probably sing it for her she might fall fer ya lol Click to expand... nadun07 said: and also this.. Click to expand... rockcity68 said: Click to expand... මුගටියා;10253005 said: මමත් එහෙමි ඒ උනාට එක මට ලැබෙන ආදරයක් නෙවි එක හින්ද මේවා තම අහන්නේ! Click to expand... ela thnkx keewa!
nadun07 said: Click to expand... nadun07 said: ehenam meka hariyai Click to expand... fumez said: check out Hey there Delilah by Plain White T's probably sing it for her she might fall fer ya lol Click to expand... nadun07 said: and also this.. Click to expand... rockcity68 said: Click to expand... මුගටියා;10253005 said: මමත් එහෙමි ඒ උනාට එක මට ලැබෙන ආදරයක් නෙවි එක හින්ද මේවා තම අහන්නේ! Click to expand... ela thnkx keewa!
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jun 26, 2011 #63 උබේ ආදරේ ගැන ඉක්මනටම කියහන් මචන් එයාට.නැත්තම් පස්සට උබට ගොඩක් දුක හිතෙයි.මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ.
උබේ ආදරේ ගැන ඉක්මනටම කියහන් මචන් එයාට.නැත්තම් පස්සට උබට ගොඩක් දුක හිතෙයි.මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ.
චගු Well-known member Feb 28, 2011 1,484 534 113 මොරොට්ටෙක් Jun 30, 2011 #64 "ගඟක් සේ ඔබ ගලා ඒ නම්......." මේ සින්දුව හැමදාමත් මගෙ හිතට ආදරය ගෙනැත් දුන්නා.. උඹල දෙන්නටත් එහෙමම වෙන්න ඕනි කියල මුළු හිතෙන්ම පතනව.
"ගඟක් සේ ඔබ ගලා ඒ නම්......." මේ සින්දුව හැමදාමත් මගෙ හිතට ආදරය ගෙනැත් දුන්නා.. උඹල දෙන්නටත් එහෙමම වෙන්න ඕනි කියල මුළු හිතෙන්ම පතනව.
HashanR Member Jun 26, 2011 2,839 421 0 Matara Jun 30, 2011 #65 http://www.youtube.com/watch?v=pGoUTwIWxis