A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙහෙමයි කරන්න බැරිකමක් නෑ.හොද ආයෝජකයන් හොයාගන්න ඕනේ.ඒත් ලොකු බජට් එකකට ගිහින් ලන්කාවේ ලාබ ලබන්න අමරුයි .අනික හැදුවා කියමුකො රැගුම් පාලක මන්ඩ්ලයෙ ලිස්ට් එකේ ඉන්න ඕනේ.ඊට වඩා ලාබයි ලක්ශෙ දෙක වියදම් කරලා ඩීවීඩි ගහලා විකුනන එක.ඔක්කොමත් ඉවර උනාට පස්සෙ ලන්කාවට ගැලපෙන්නෙ නෑ කියලා කපලා දැම්මොත් .මොකද කරන්නෙ.ඒවත් හිතන්න ඕනෙ
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43

    ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බන්. මහේමයි. Film හදනවා කියලා අපිට එක පාරට ලොකු film එකක් හදාගන්න බැරිවෙයි. මුලින්ම short movies වලින් වගේ අපිට පටන් ගන්න වෙයි. මෙහෙමයි තව දෙයක් තියෙනවා. වෙනසක් කරනවා කියලා අපේ රටේ තියෙන සංස්කෘතිය සභ්‍යත්වය එහෙම්පිටින්ම කණපිට ගහන නිර්මාණ කරන්න හොඳ නැහැ. Hollywood/Bollywood හෝ ඕන දෙයකින් ගන්න පලුවන් හොඳ දේවල් විතරයි අපි ගන්න ඕනේ. ඒවත් අරගෙන අපේ රටට ගැලපෙන මිනිස්සුන්ගේ හදවතට ගහන නිර්මාණයි අපි කරන්න ඕනේ. එල එල බන්. ඔය විදිහේ ඕනෑම අදහසක් මේ thread එකට එකතු කරන්න. ඕන කෙනෙකුට ඒ දේවල් වටිනවා.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    එල මාත් එනවා! (දන්නා සබ්ජෙක්ට් 1 නිසා ) ෆ්‍රී 1 අපු ගමන් ටිකක් ලියන්නම්

    එල බන්. thnx. නියමයි අපි වැඩක් කරමු ඉක්මනටම.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    එල මචෝ. අනිවා sup එක දෙනවා. වෙනසක් කරමු. මාත් කාලයක් ඔය ගැන Elakiri යේ කතා කලා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒවගේම සැහෙන්න බැනුම් අහන්නත් උනා. එක අවුලක් නැහැ. ඒක මේ සමාජයේ හැටි. කෙනෙක් වැඩක් කරන්න යනකොට පිටිපස්සේ ඉඳන් කකුලෙන් අදින්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. හරිනම් කරන්න ඕනේ ඒ මනුස්සයට වචනයකින් හරි උදවු කරන එක. කරන දෙය සාර්ථක හෝ අසාර්ථක වෙන්න පුළුවන්. සමහරක් මිනිස්සු වැඩේට බහින්න කලින් අහන්නේ තමන්ට ලැබෙන කොටස මොකක්ද කියන එක. අනේ මන්දා.අපේ රටේ මිනිස්සු හිතන විදිහේ ඉඳන් වෙනසක් කරන්න ඕනේ බන්. ඒක වෙනම කතාවක්. කොහොම උනත් අවුලක් නැහැ බන්. ඔය වැඩේදී මම උඹත් එක්ක ඉන්නවා. උඹ ඔය හිතන විදිහට මම කැමති. ok අපි වෙනසක් කරමු. ඕන දෙයක් ඕන වෙලාවක මම කියන්න. මම මට පුළුවන් උපරිමයෙන් උදවු කරන්නම්.

    thnx බන්. උඹල වගේ උන්ව තමා බන් මාත් මේ හොයන්නේ. නියමයි. අපි එල වැඩක් කරමු. දිගටම thread එකේ ඉන්න.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Dan Lankawe film sector ekata bahinawa kiyanne illan kaamak thama.

    Uba oka karanne profit ekak balaporoththuwen nam danma wade amathaka karana eka hodai, habai uba laaba balaporoththuwak nathnam (salli wadiwela inna kenek nam) karagena yaman.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Dan Lankawe film sector ekata bahinawa kiyanne illan kaamak thama.

    Uba oka karanne profit ekak balaporoththuwen nam danma wade amathaka karana eka hodai, habai uba laaba balaporoththuwak nathnam (salli wadiwela inna kenek nam) karagena yaman.

    අනේ නැහැ බන්. මම ඔය කියන විදිහේ කෝටිපතියෙක් නෙවෙයි. හැබැයි මම ඔය කරමු කියන දෙය කරන්නෙත් කිසිම ලාභ බලපොරෝත්තුවකින්නම් නෙවෙයි. හැබැයි දවසක අපි හැමෝටම මේකෙන් ලාභයක් හොයන්න පුළුවන් වෙයි. එකට වෙහෙසෙන්න ඕනේ වෙයි සැහෙන්න. මහෙමයි film හදනවා කියලා අපිට ලොකු film හදන්න බැහැ බන් එකපාරට. මුලින්ම පොඩි දෙයකින් පටන් ගන්න ඕනේ. එකට අපි කණ්ඩායමක් විදිහට එකතු වෙන්න ඕනේ. අපිට කැමරාවකට කියලා තියෙන්නේ අපේ mobile phone එක විතරක් වෙන්න පුළුවන්. එත් අපි දැනගන්න ඕනේ phone එකේ කැමරාවෙන් හරි උපරිම ප්‍රයෝජනය ගන්න. මම අනන්තවත් ඒ දේවල් දැකල තියෙනවා. Youtube ගිහිල්ල බලන්න ඔය දැන් මහා පරිමාණයෙන් film හදන මිනිස්සු මුලින් ඒ දේවල් පටන් ගත්තේ කොහොමද කියන එක හොඳට stories පිටින් දාලා තියෙනවා. අපිට මෙතන ඕනේ අපේ තියෙන ආකල්පවල වෙනසක් කර ගන්න එක විතරයි. එහෙම නැත්නම් අපිට මේ වැටිලා තියෙන වලෙන් කවදාවත් නැගිට ගන්න බැරි වෙයි බන්.
     
    Hari dan ethakota api wade patan gaththa kiyamuko. Onna dan uba kiyanna wage phone eken film eka record kala kiyala. Dan macho kawda owage quality ekaka film ekak balanna enne film hall ekakata?
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Hari dan ethakota api wade patan gaththa kiyamuko. Onna dan uba kiyanna wage phone eken film eka record kala kiyala. Dan macho kawda owage quality ekaka film ekak balanna enne film hall ekakata?

    මචං මෙහෙමයි. දැන් උඹේ අරමුණ මොකක්ද, හඳෙන් වැටුනා වගේ එක පාරට film hall එකට දාන්න film එකක්ද හදන්නද ඕනේ? මගේ නම් අදහස ඒක නෙවෙයි. ඉස්සෙල්ල පොඩි පොඩි නිර්මාණ කිහිපයක් කරලා ඒවායින් අපි නමක් හදාගන්න ඕනේ. මොකද අපිට මුලින්ම social media use කරන්න පුළුවන් මුලින්ම අපේ නම හදාගන්න. මොකද social media කියන දෙය කොච්ච්චාර powerful ද කියන එක ඔයත් මමත් අපි හැමෝම හොඳට දන්නා කාරණයක්. එතකොට ඔය අපිට තියෙන ගොඩක් ප්‍රශ්න වලට උත්තර නිකන්ම ලැබෙයි. එක පාරට market එක target කරන එක ටිකක් අමාරු වෙයි. බැරි නැහැ එත් අමාරු වෙයි. මොකද budget movies කරන්න තරම් අපිට මුල්‍යමය ශක්තියක් නැහැ කියලා අපිට තේරෙනවනේ. මම නම් film hall target කලේ නැහැ එක පාරටම. අපි පලවෙනි අඩිය හරියට තිබ්බොත් ඕන තරම් sponsers ල අපිව හොයාගෙන එයි. ඒ නැතත් අපිට ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් වෙයි. ඒක මගේ අදහස. ඔයාට ඊට වඩා වෙනස් අදහසක් තියෙනවනම් කියන්න.
     
    Mekai bn mama ehema kiwwe, meke thread eke dala thiyenne Sinhala Cinema kiyalane, anna ekai Cinema nirmanayak wennanam ithin Cinema theater ekaka yana creation ekak wenna epai, ekai. Uba meke adahasa kale ehema deyak nemei ehenam, Uba kiyanne youtube video ekak wage deyak gana neda?
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Mekai bn mama ehema kiwwe, meke thread eke dala thiyenne Sinhala Cinema kiyalane, anna ekai Cinema nirmanayak wennanam ithin Cinema theater ekaka yana creation ekak wenna epai, ekai. Uba meke adahasa kale ehema deyak nemei ehenam, Uba kiyanne youtube video ekak wage deyak gana neda?

    නැහැ මචං cinema නිර්මාණයක් තමා අන්තිම output එක වෙන්න ඕනේ. එත් දන්නවනේ අපි මේ දේවල්වලට නවකයෝ. උඹ හිතනවද එක පාරට theater එකකට දන්නා තරම් නිර්මාණයක් අපිට කරන්න පුළුවන් කියලා? පුළුවන් වෙයි. එත් අපිට ඕන කරන සම්පත් එක පාරට හොයාගන්න එක අමාරු වෙයි. එක නිසා අපි යම්කිසි ස්ථාවර තත්ත්වයකට එන්න ඕනේ ඊට කලින්. එකයි මම මුල් පියවර විදිහට පොඩි නිර්මාණ වලින් පටන් ගමු කියලා. එතකොට අපිට තියෙන ප්‍රශ්න බොහොමයකට උත්තර හොයාගන්න පුළුවන් වෙයි. ඒ දේවල් වලින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි අපේ වෙනස කරමු. වැඩි කල් යන එකක් නැහැ.. වැඩේ හරියට පටන් ගත්තොත් ඉක්මනටම අපිට වෙනසක් කරන්න පුළුවන් වෙයි. උඹ මේ විදිහට මේකේ එල්ලී එල්ලී ප්‍රශ්න කරන එක අදහස් දෙන එක්ක පට්ට බන්. ඔය දේ දිගටම තියා ගන්න. ලොකු වැඩක් කරමු අපි.
     
    :lol::lol::lol:
    Elli Elli prashana ahanakota thama bn ubata me gana thiyena plan eka apita danaganna puluwan. Plan eka danagaththama thama eka therum aran kattiyata support eka denna puluwan. Nathuwa "api wenas karamu, wenas karamu" kiya kiya hitiyata wadak wenne naa plan ekak nathnam. Ekai mama ehema ahanne uben.

    Thawa deyak, uba machan mulinma me wade karanna plan karan inna widiye structure ekak wenama thread ekak dala hari danuwath karapan apiwa. Uba mokakda karanna hithan inne (Movie, youtube video &etc) eke budget target eka (cost & investment method[donation, profit sharing &etc]. casting plans, story/script plans wage okkoma nikan plan eka witharak. fixed/final wenna one naa. Ehema kiwwoth ubata hoda support ekak ganna puluwan. mekema innawa hoda wadakarayo script, graphics, camera wage wada walata. Ekanisa aniwa ube wadeta bahinna inna & e wade complete karanna yana basic plan ekak dapan apita okkotama kalin, ethakota me wade 10times lesi wei.
     
    එල එල බන්. මම ඔය "වෙනසක් කරමු, වෙනසක් කරමු" කියලා හැම වෙලේම කියන්නේ කට්ටියව motivate කරන්න මිසක් වෙන දෙයකට නෙවෙයි. එක ගැන එච්චර හිතන්න එපා.

    අනික මචං මේක "මම" කියලා කෙනෙක් කරන දෙයක් වෙන්න ඕනේ නැහැ. එහෙම කියන්න එපා එකට නම් මම කැමති නැහැ.. මේක "අපි" කියලා කට්ටියක් කරන සාමුහික දෙයක් කර ගමු. මොකද මට ඕනේ නැහැ තනියම plan ගහල තිනයම film එකක් හදලා තිනයම වැඩ්ඩේක් වෙන්න. අනික එච්චර වැඩ්ඩේක් නෙවෙයි මම. මට එහෙම වියදම් කරන්න මුල්‍යමය ශක්තියකුත් නැහැ. මේක හැමෝම එකතුවෙලා කරන වැඩක් කරගමු.

    මම මගේ plan එක කියන්නම්. ඒවගේම ඕගොල්ලන්ගේ හිතෙත් plan එකක් ඇතිනේ. ඒ දේවලුත් ඕගොල්ලෝ කියන්න. මෙතන කියන්න බැරි නම් අපි PM කරගමු. එක අවුලක් නැහැ. ඊට පසේ අපි හොඳයි කියලා හිතෙන plan එකක් අරගෙන එකේ අඩුපාඩු හදාගෙන වැඩේ ඉස්සරහට කරගෙන යමු.

    ඊට අමතරව මේ දවස් වල මම පොඩි කතාවක් ලියනවා. එකේ script එක ලියල හමොටම ඉදිරිපත් කරන්නම්. අන්න ඒවගේ හැමෝගෙම දායකත්වයෙන් මේක කරමු.එහෙම හොඳ නැද්ද?

    අනික බං මීට වැඩිය effective නැද්ද අපි එක තැනකට එකතු වෙලා කතාකලොත්. අපි අපේම සංගමයක්/එකමුතුවක් හදලා එතැනදී මේවා කතා කලොත්. මම කියන්නේ leisure time වලදී.
    වෙලාවක් තියෙනවනම් ඒවගේ දෙයක් හොඳ නැද්ද?
     
    Mamanam hithanne mewage wadak karagena yanna machan aniwa "Team Leader" kenek one wenawa, Film Director wage. Ekanisa ubata e role eka karannama wei.

    Ideas PM walata wada open thread post widiyata dana eka hodai, nathnam anith ayage adahas enne naane.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dark comedy film karanna puluwan lankawe unta...
    suddantath therena widiye dark comedy kara nam hari...

    horror film karannath puluwan.. lankawe actresslawa dakkama kohomath baya hithena nisa internationally hoda market ekak thiyei japanese rror homovies walata wage
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    dark comedy film karanna puluwan lankawe unta...
    suddantath therena widiye dark comedy kara nam hari...

    horror film karannath puluwan.. lankawe actresslawa dakkama kohomath baya hithena nisa internationally hoda market ekak thiyei japanese rror homovies walata wage

    අම්බෝ බන්. ඔය ලංකාවේ ගහන horror film ගැන කතාකරල වැඩක් නැහැ. මට නම් ඒවාට හිනා යනවා. ඔය නළු නිලියෝ කවුරුත් ඕනේ නැහැ. අපි මේ වැඩේදී නවකයෝ එක්ක අළුත් දෙයක් කරන්න try එකක් දෙමු. comedy/horror හෝ ඕනෑම එකක්. හැබැයි මිනිස්සුන්ගේ හිතට වදින හොඳ සංවේදී නිර්මාණයක් වෙන්න ඕනේ.