A Part Time Job (අර්ධ කාලීන රැකියා අවස්ථාවක්)

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    thankyou infomation walata eth mama nam oya wada walata kamathi naha
    ප්‍රශ්නයක් නෑ සහෝදරයා. නමුත් මම කැමතියි දැනගන්න 'මම ඔය වැඩ වලට කැමති නැහැ' කියන එකෙන් අදහස් කරේ අනිත් අය කරනවටත් කැමති නැහැ කියන එකද? මේ විෂය ගැන යම්කිසි අවබෝධයක් තියන කෙනෙක් හැටියට ඒකට නම් මම එකඟ නැහැ. හැබැයි පෞද්ගලිකව ඕන කෙනෙක් මේවාට අකමැති වෙන එක මම වෙනස් කරන්න යන්නෙ නැහැ. මොකද ඒක ඒ අයගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. :lol: