thankyou infomation walata eth mama nam oya wada walata kamathi naha
elaballa Member Oct 16, 2009 5,402 161 0 Sandanaya.com Jan 3, 2010 #21 thankyou infomation walata eth mama nam oya wada walata kamathi naha
Hasitha-Kasun Banned Feb 23, 2009 5,876 229 63 36 කටුමැටි පැලේ... Jan 3, 2010 #22 Tony Yayo said: I cant read this..... whats all the boxes? Click to expand... It is in SINHALA
rwnfrnnd Active member Sep 9, 2008 653 40 28 Gam5 Jan 19, 2010 #23 elaballa said: thankyou infomation walata eth mama nam oya wada walata kamathi naha Click to expand... ප්රශ්නයක් නෑ සහෝදරයා. නමුත් මම කැමතියි දැනගන්න 'මම ඔය වැඩ වලට කැමති නැහැ' කියන එකෙන් අදහස් කරේ අනිත් අය කරනවටත් කැමති නැහැ කියන එකද? මේ විෂය ගැන යම්කිසි අවබෝධයක් තියන කෙනෙක් හැටියට ඒකට නම් මම එකඟ නැහැ. හැබැයි පෞද්ගලිකව ඕන කෙනෙක් මේවාට අකමැති වෙන එක මම වෙනස් කරන්න යන්නෙ නැහැ. මොකද ඒක ඒ අයගෙ ප්රජාතන්ත්රවාදී අයිතිය.
elaballa said: thankyou infomation walata eth mama nam oya wada walata kamathi naha Click to expand... ප්රශ්නයක් නෑ සහෝදරයා. නමුත් මම කැමතියි දැනගන්න 'මම ඔය වැඩ වලට කැමති නැහැ' කියන එකෙන් අදහස් කරේ අනිත් අය කරනවටත් කැමති නැහැ කියන එකද? මේ විෂය ගැන යම්කිසි අවබෝධයක් තියන කෙනෙක් හැටියට ඒකට නම් මම එකඟ නැහැ. හැබැයි පෞද්ගලිකව ඕන කෙනෙක් මේවාට අකමැති වෙන එක මම වෙනස් කරන්න යන්නෙ නැහැ. මොකද ඒක ඒ අයගෙ ප්රජාතන්ත්රවාදී අයිතිය.