A.R රහමන් මහතා...

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සංගීතයට ජාති බේද නොමැත
    සංගීතය වනාහි විශ්ව භාෂාවකි :yes::yes:
    මොහිදීන් බෙග් මහත්තය ගැන එහෙම නම් මොනවා කියන්න වෙනවද ;)
    :yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙලෝ රහක් නෑ
    එත් පට්ට යකෝ
    rep denna ba lu
    000203F6.gif

    000203FA.gif

    එපා දෙන්ඩ රෙප්.:eek::(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :eek::eek::eek:

    අප්පට සිරි ,,,
    මම හිතුවේ උබේ රසවින්දන කෑල්ල ගෙවිලා කියලයි මල්ලී.(අරුගේ වගේ)
    බලද්දී තවම එලටම තියනවා නේද..තන්තෝසයි තන්තෝසයි .......
    (මේ උබ අර මුලින් එව්ව 13500 තියන sub එක මම අපේ ජේලර්ට ගන්ඩයි හැදුවේ) :):):)
    සුපිරි එකක් අවොත් බලනවා රාජිනීගේ ඒවා එහෙම හොදම එකක් අවොත් අනිවා
    ඒවගේම තමයි ඉතින් හොද සින්දු තියෙන ෆිල්ම් එකක් සෙට් උනොත් අනිවා බලනවා
    සමහර හින්දි පාරවල් එහෙම තියෙනවා පට්ට සුපිරි මියුසික් එහෙම සුපිරිම තමයි
    සිවාජි එහෙම මරදානේ සිනි සිටි එකේ පට්ට කට්ට කාගෙන බැලුවේ ඒ දවස් වල ටිකට් එකක්ම 2000ක් ද කොහෙද ගියේ එකේ
    සින්දු ටිකත් මාරු එකේ නම්
    පොල්ලදවන් තමයි ඊළගට බලපු හොදම ෆිල්ම් එක
    බයික් පිස්සෝ වෙනුවෙන්ම ගහපු සින් එකක් එක දනුෂ්ගේ මාරු ඇක්ට් එක
    යෝගී බි ගේ සින්දුවක් තියෙනව එකෙන්ම තමයි ෆිල්ම් එක නැගල ගියේ
    ඔන්න බලනවා නම් ෆිල්ම්

    ගුරු එකෙත් රහමන්ගේ සින්දු දෙකක්ද කොහෙද තියෙනවා
    ජෝදා අක්බර් , බෝයිස් ,වරලරු,කදලර් ඩිහිනම්,උයිරේ(දිල් සේ)

    මෙන්න සහෝ ෆිල්ම් බලනවා නම් ඔය සෙට් එකේම ඕඩියෝ ඇල්බම් ටික තිබෙනවා පට්ට ලස්සනයි සහෝ මියුසික් එහෙම ලොවෙත් නෑ.ඒ හැගීම ලොවෙත් නෑ එන ඒවා අහනකොට.නැචුරල් මියුසික් ගතිය තමයි එලම.

    මම එක ඕඩර් කළා බෝල ජනවාරි වල බඩු එනවලු
    (ගේම් වලට තියෙන Forum එකක සහෝ කෙනෙක් එකේ වැඩ)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොරලුගොඩ මහතා;14145082 said:
    මම ඉතිං අළුතෙන් මොකුත් කියන්න ඕනේ නැ..කියන්න ඕන දේවල් ඔක්කොම ඔයාම කියලා තියනවා..ස්තුතිය් අපිත් එක්ක බෙදාගත්තට.. :love::love::love:
    :lol::lol::lol:

    එල එල බොරළු මචෝ,,, :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න කථාව ,,,
    i'm proud of u my බ්‍රෝ ......

    :eek::eek:
    මේකේ ඩ්‍රම් එක ගහන්නේ උබද ....

    අපේ උන් නැත්නම් මොහිදීන් බෙග් මහත්තයටත් එතුමාගේ පුතා ඉෂාක් බෙග් මහත්තයටත් හලාල් ලේබල් එක ගහවි :lol::lol: ලගදීම :lol::lol:

    උබ බෝයිස් බලල නෑ කියන්න එපා ඔන්න :frown::no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුපිරි එකක් අවොත් බලනවා රාජිනීගේ ඒවා එහෙම හොදම එකක් අවොත් අනිවා
    ඒවගේම තමයි ඉතින් හොද සින්දු තියෙන ෆිල්ම් එකක් සෙට් උනොත් අනිවා බලනවා
    සමහර හින්දි පාරවල් එහෙම තියෙනවා පට්ට සුපිරි මියුසික් එහෙම සුපිරිම තමයි
    සිවාජි එහෙම මරදානේ සිනි සිටි එකේ පට්ට කට්ට කාගෙන බැලුවේ ඒ දවස් වල ටිකට් එකක්ම 2000ක් ද කොහෙද ගියේ එකේ
    සින්දු ටිකත් මාරු එකේ නම්
    පොල්ලදවන් තමයි ඊළගට බලපු හොදම ෆිල්ම් එක
    බයික් පිස්සෝ වෙනුවෙන්ම ගහපු සින් එකක් එක දනුෂ්ගේ මාරු ඇක්ට් එක
    යෝගී බි ගේ සින්දුවක් තියෙනව එකෙන්ම තමයි ෆිල්ම් එක නැගල ගියේ
    ඔන්න බලනවා නම් ෆිල්ම්

    ගුරු එකෙත් රහමන්ගේ සින්දු දෙකක්ද කොහෙද තියෙනවා
    ජෝදා අක්බර් , බෝයිස් ,වරලරු,කදලර් ඩිහිනම්,උයිරේ(දිල් සේ)

    මෙන්න සහෝ ෆිල්ම් බලනවා නම් ඔය සෙට් එකේම ඕඩියෝ ඇල්බම් ටික තිබෙනවා පට්ට ලස්සනයි සහෝ මියුසික් එහෙම ලොවෙත් නෑ.ඒ හැගීම ලොවෙත් නෑ එන ඒවා අහනකොට.නැචුරල් මියුසික් ගතිය තමයි එලම.

    මම එක ඕඩර් කළා බෝල ජනවාරි වල බඩු එනවලු
    (ගේම් වලට තියෙන Forum එකක සහෝ කෙනෙක් එකේ වැඩ)
    :D:D:D

    මම හිතුවා සචියා එක්ක ඉදලා උබේ නහර ඔක්කෝම වේලිලා කියලා,,,
    දෙවියන්ගේ පිහිටෙන් එහෙම කරදරයක් වෙලා නැහැ... :lol:
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ලස්සන සින්දුවක් අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තූතියි යාළුවා...:)
    Rock අහනවා කිව්වා නේද Coldplay ලගේ සින්දු අහල බලන්න ගොඩක් ලස්සනයි..:cool:
    තවත් මේ වගේ සින්දු තිබුනොත් අපිත් එක්ක බෙදාගන්න යාළුවා...:)

    rep added
     
    • Like
    Reactions: NUWAN BUWA

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :D:D:D

    මම හිතුවා සචියා එක්ක ඉදලා උබේ නහර ඔක්කෝම වේලිලා කියලා,,,
    දෙවියන්ගේ පිහිටෙන් එහෙම කරදරයක් වෙලා නැහැ... :lol:
    ඕක හින්දි දෙමල ෆිල්ම් බලන්නේ නෑ මල ජරාව කියල බනිනවා
    සුද්දන්ගේ ඒවම බල බල ඉන්නවා මිසක් :lol:
    සුද්දගේ ඒවම දැකල වින්දනේ බැහැල :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    උබ බෝයිස් බලල නෑ කියන්න එපා ඔන්න :frown::no:
    මොකද බන් මල්ලී boyz බැලුවේ නැත්තේ ,,,
    අර කොල්ලා අන්තිමට මැරුනේ නැත්නම් එල ෆිල්ම් එක.
    ජෙනීලියා ගේ fist film එක නේද...... :):)

    ඕක හින්දි දෙමල ෆිල්ම් බලන්නේ නෑ මල ජරාව කියල බනිනවා
    සුද්දන්ගේ ඒවම බල බල ඉන්නවා මිසක් :lol:
    සුද්දගේ ඒවම දැකල වින්දනේ බැහැල :lol:
    සුද්දගේ කියලත් ඉතිං ඕකා බලන්නේ
    xxx විතරයිනේ ,,,:lol::lol:පව් බන් :(
    මානසික ලෙඩක්වත් හැදෙයිද මන්දා ....:(:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගොඩක් ලස්සන සින්දුවක් අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තූතියි යාළුවා...:)
    Rock අහනවා කිව්වා නේද Coldplay ලගේ සින්දු අහල බලන්න ගොඩක් ලස්සනයි..:cool:
    තවත් මේ වගේ සින්දු තිබුනොත් අපිත් එක්ක බෙදාගන්න යාළුවා...:)

    rep added
    :D:D:D

    ඔයාගේ වචනටික දැක්කත් සන්තෝසයි යාළුවා,,,
    අනිවා මම coldplayලගේ සින්දු අහලා බලන්නම්
    බොහෝම ස්තුතියි යාළුවා අදහස් දැක්වීමට ..............:):):)