A.R රහමන් මහතා...

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle




    Maniratnam-Kadal-Movie-2.jpg









    මේ පින්තූරෙ හරියට සමන්තා වගේ හි හී :D:confused:
    කිසිම වෙනසක් නෑ
    samantha8.jpg


    හැබැයි ඇත්තටම ඉන්නෙ මෙයා Thulasi Nair
    කැත සීන් එක :D:lol:

    Thulasi-Nair-Kadal-firstlook.jpg






     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඇත්තටම ඒ සින්දුව හරිම ලස්සනයිනේ අයියේ...... මේ ත්‍රෙඩ් එක බලල තමයි මමත් මේ සින්දුව ඇහුවේ......... රෙප් දෙන්න විදියක් ලැබුන ගමන්ම දෙන්නම්..... :) :) :)
     
    • Like
    Reactions: NUWAN BUWA

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මගෙත් ප්‍රියතම නිර්මාණකරුවෙක්....බොහොම ස්තුති සහෝ මේ ෆිල්ම් එක ගැනයි සෝන්ග් එක ගැනයි අපිට කිව්වට!!!
     
    • Like
    Reactions: NUWAN BUWA

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara


    මම සාමාන්‍යයෙන් දමිල චිත්‍රපට බලන්නේ නැහැ..නමුත් මනිරත්නම් කියන අද්‍යක්ෂකවරයාගේ චිත්‍රපටයක් නම් කවදාවත් බලන්නේ නැතුව ඉන්නේ නැහැ..



    :yes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,600
    113
    Blob Storage
    www.37innovate.com
    machan mewath a.r rahman ge mama asma tamil song tikak.





    and cheak shreya ghoshal's song too :D
    හොසනා මම ආසම වගේම වැඩිම වාර ගානක් බලපු ෆිල්ම් එකක සින්දුවක් මියුසික් සුපිරිම තමයි වචන නෑ එකට භාෂා කිහිපයකින්ම ෆිල්ම් එක ආවානේ
    තෙලෙගු
    හින්දි
    ටැමිල්
    සෙට් එකම බලල තියෙනවා
    ටැමිල් එකේ කික් එක නම් අනිත් ඒවගේ අඩුයි
    හොද ඒවා බලනවා
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,600
    113
    Blob Storage
    www.37innovate.com


    හම්බයෝන්ගේ ඒවා දාන්න එපා. උඹට කෙලවගන්න වෙයි :D:D:D
    සංගීතයට ජාති බේද නොමැත
    සංගීතය වනාහි විශ්ව භාෂාවකි :yes::yes:

    මොහිදීන් බෙග් මහත්තය ගැන එහෙම නම් මොනවා කියන්න වෙනවද ;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොසනා මම ආසම වගේම වැඩිම වාර ගානක් බලපු ෆිල්ම් එකක සින්දුවක් මියුසික් සුපිරිම තමයි වචන නෑ එකට භාෂා කිහිපයකින්ම ෆිල්ම් එක ආවානේ
    තෙලෙගු
    හින්දි
    ටැමිල්
    සෙට් එකම බලල තියෙනවා
    ටැමිල් එකේ කික් එක නම් අනිත් ඒවගේ අඩුයි
    හොද ඒවා බලනවා
    :eek::eek::eek:

    අප්පට සිරි ,,,
    මම හිතුවේ උබේ රසවින්දන කෑල්ල ගෙවිලා කියලයි මල්ලී.(අරුගේ වගේ)
    බලද්දී තවම එලටම තියනවා නේද..තන්තෝසයි තන්තෝසයි .......
    (මේ උබ අර මුලින් එව්ව 13500 තියන sub එක මම අපේ ජේලර්ට ගන්ඩයි හැදුවේ) :):):)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සංගීතයට ජාති බේද නොමැත
    සංගීතය වනාහි විශ්ව භාෂාවකි :yes::yes:

    මොහිදීන් බෙග් මහත්තය ගැන එහෙම නම් මොනවා කියන්න වෙනවද ;)
    මෙන්න කථාව ,,,
    i'm proud of u my බ්‍රෝ ......

    :eek::eek:
    මේකේ ඩ්‍රම් එක ගහන්නේ උබද ....