ඔය ගැන ගොඩක් විස්තර තියෙන detailed thread එකක් කලින් දාලා තිබ්බ මචං.
ගොඩක් ලස්සන දෙමළ සිංදු ඇහුවත් මට නං මේ සිංදුව දිරෙව්වෙ නෑ.
A.R Rahman කියන නමට සීමා නොවී හොඳ සිංදු අහල බලන්න. අළුත් දෙමළ සිංදු වල ලස්සන ප්රතිශතය හින්දි ඒවටත් වඩා වැඩියි![]()
ලංකාවෙ රනිදුත් කරපු ලස්සන සිංදුවක් මේක. මේක ඔය දාලා තියෙන සිංදුවට වඩා ලස්සන නැද්ද බලන්න
මේත් ලංකාවෙ කෙනෙක් කරපු එකක්

ow macho hoda composers la godak innawa






