A.R රහමන් මහතා...

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    awesome... thanks for sharing bro :)
    rep denna beelu adata :(
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    :):):):):):):):)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය ගැන ගොඩක් විස්තර තියෙන detailed thread එකක් කලින් දාලා තිබ්බ මචං.



    ගොඩක් ලස්සන දෙමළ සිංදු ඇහුවත් මට නං මේ සිංදුව දිරෙව්වෙ නෑ.

    A.R Rahman කියන නමට සීමා නොවී හොඳ සිංදු අහල බලන්න. අළුත් දෙමළ සිංදු වල ලස්සන ප්‍රතිශතය හින්දි ඒවටත් වඩා වැඩියි :yes:

    ලංකාවෙ රනිදුත් කරපු ලස්සන සිංදුවක් මේක. මේක ඔය දාලා තියෙන සිංදුවට වඩා ලස්සන නැද්ද බලන්න




    මේත් ලංකාවෙ කෙනෙක් කරපු එකක්

    ow macho hoda composers la godak innawa

    Yuvan
    G.V.Prakash - Rahmange akkage puthek :yes:
    Dhanush ( one of my favorites apart from Rahman )


    G.V.Prakash



    Dhanush

     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow macho hoda composers la godak innawa

    මං ආස ටිකක් මොඩනයිස් වෙච්ච සිංදු වලට :)
    මේකත් මං ආසම සිංදුවක්




    PS:- කොහොම උනත් රහ්මන් ගෙ රෝජා කාලෙ තිබිච්ච ලස්සන දැන් සිංදු වල නෑ :(