A.S.P. Liyanage

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ma-enawa.jpg

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2016/04/asp-liyanage-joins-with-maithree.html#more
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දෙවියො මේ වගේ ඩයල්වලට සල්ලි දෙන්නෙ උඩ ඉඳගෙන ආතල් එකේ නාටක මාරයි ලියනගෙ මාරයි බලන්ඩ. :lol::rofl:
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    ගොන් පකයෙක් ... මට නම් පෙන්නන්න බැරි මෝඩ හුට්ඨෙක්
    Mu hema kapatiya.
    weli tika free ain karaganna ona nisa swimming pool eke mahindage raththaran thiyenawa kiwwa.:growl:
    hebei muge kapati molen ITN eka andanna bari una.ITN eke dapu news ekakata duppath minihekuta mu muge idamakin idam kellak dila muge mulu idamatama light ganna balala. ITN karayo
    Solar panel ekak gahala ara duppath minihata light dila. Muta kuppe. :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    :lol:

    මුගෙ පක්ශෙ ඉන්නෙ මුයි මෙ ගෑනියි විතරයිද කොහෙද. මූ වගේ ජොකර් කෙනෙක්. ඉස්සර මහින්දට කඩේ ගියා. දැන් මයිත්‍රිට කඩේ යනව. පොන්නයෙක්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    dan uge duwath innawa okkoma thun denayi
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,869
    26,900
    113
    :lol::lol::lol:

    “ මහජන මුදල් හොරා කාලා රජ වෙනවාට වඩා ජනතාවට සේවය කරල සැබෑ ජන නායකයෙකු ලෙස මිය යෑම මට ගෞරවයක්“ -ජනපති මෛත්‍රීපාල සිරිසේන

    ආදී වචන වලින් සමන්විත මෙම දැන්වීම දුටු මැදමූලනේ මහින්ද රාජපක්ෂ තායිලන්තයේ සිට අද සවස ඒ.එස්.පී ලියනගේ මහතා දුරකථනයෙන් අමතමින් අම්මා මෝ නැතිව බැන වැදී තර්ජනය කර තිබේ.

    “ තොට මං කොච්චර උදව් කරලා තියෙනවාද? මං තෝව තානාපති කෙනෙකුත් කළා. තෝ මට මෙහෙමද සලකන්නේ.. තෝ දන්නෙ නෑ මං කව්ද කියලා.. මං තොට කරන දේ බලා ගනිං..“ යනුවෙන් ඉතාමත් පහත් ආකාරයෙන් බැන වැදී තර්ජනය කර ඇති අතර කියන ලද කුණු හරුප මෙහි සඳහන් කළ නොහැක.

    ඉන් පසුව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක යැයි හඳුන්වා ගන්නා පසුගියදා රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ඇප මත නිදහස ලබා සිටින රොහාන් වැලිවිට නමැත්තාද ඒ.එස්.පී ලියනගේ මහතා අමතා බැන වැදී තර්ජනය කර ඇත.

    මෙම තර්ජන හේතුවෙන් ලියනගේ මහතා බියට පත්වී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අමතා තමාට ආරක්ෂාව ලබා දෙන්නැයි පිං සෙන්ඩු වෙමින් සිටී.
     
    නිකම් බොරු දාන්න එපා බන් .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    :lol::lol::lol:

    “ මහජන මුදල් හොරා කාලා රජ වෙනවාට වඩා ජනතාවට සේවය කරල සැබෑ ජන නායකයෙකු ලෙස මිය යෑම මට ගෞරවයක්“ -ජනපති මෛත්‍රීපාල සිරිසේන

    ආදී වචන වලින් සමන්විත මෙම දැන්වීම දුටු මැදමූලනේ මහින්ද රාජපක්ෂ තායිලන්තයේ සිට අද සවස ඒ.එස්.පී ලියනගේ මහතා දුරකථනයෙන් අමතමින් අම්මා මෝ නැතිව බැන වැදී තර්ජනය කර තිබේ.

    “ තොට මං කොච්චර උදව් කරලා තියෙනවාද? මං තෝව තානාපති කෙනෙකුත් කළා. තෝ මට මෙහෙමද සලකන්නේ.. තෝ දන්නෙ නෑ මං කව්ද කියලා.. මං තොට කරන දේ බලා ගනිං..“ යනුවෙන් ඉතාමත් පහත් ආකාරයෙන් බැන වැදී තර්ජනය කර ඇති අතර කියන ලද කුණු හරුප මෙහි සඳහන් කළ නොහැක.

    ඉන් පසුව මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක යැයි හඳුන්වා ගන්නා පසුගියදා රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ඇප මත නිදහස ලබා සිටින රොහාන් වැලිවිට නමැත්තාද ඒ.එස්.පී ලියනගේ මහතා අමතා බැන වැදී තර්ජනය කර ඇත.

    මෙම තර්ජන හේතුවෙන් ලියනගේ මහතා බියට පත්වී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අමතා තමාට ආරක්ෂාව ලබා දෙන්නැයි පිං සෙන්ඩු වෙමින් සිටී.
    :lol::lol::lol: හොඳ වැඩේ ඕකට