a simple try ....... :)

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
vthizwB.png
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන‍යි අක්කේ....දිගටම ලි‍යන්න....:cool::cool::cool:

    රෙප් දෙන්න නම් බැරිලු.....:dull::dull::dull:

    මේවා සාමාන්‍යෙන් දාන්නේ
    Nisadas saha Kaavya forum එකේ.... ඊලඟ වතාවේ ලි‍යනකොට ඒකේ දාන්න....:D:D:D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලස්සන‍යි අක්කේ....දිගටම ලි‍යන්න....:cool::cool::cool:

    රෙප් දෙන්න නම් බැරිලු.....:dull::dull::dull:

    මේවා සාමාන්‍යෙන් දාන්නේ
    Nisadas saha Kaavya forum එකේ.... ඊලඟ වතාවේ ලි‍යනකොට ඒකේ දාන්න....:D:D:D
    hehe heeeee ..... THANK YOU මල්ලි ...... !!!! rep නෙමෙයි මට ඕන COMMNTS ...... මට නිකන් ලියන්න හිතුණා ..... but හොදද කියන්න දැන් නෑ ....... !!!

    අනේ Nisadas saha Kaavya කියල ෆොරුම් එකක් හොයා ගන්න බැරි වුණා ..... මේක ඇත්තටම shape නං next tym ඒක හොයා ගන්නන් ..... thanx again ..... ;););)
     
    • Like
    Reactions: niko111

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    කවක් වී මහ කුරිරු ලෝකේ




    බවක් නෑ කිසි දැනුනෙ ආලේ


    කලක් ඒවිද වී ආලෝකේ


    හෙටක් නැති මේ දිවිය කාලේ

    ආලය නම් කවකි හදවත් වල ..සොඳුරු
    නොදනී ඒබැව් දනන් ලොව .......කුරිරු
    දිවිහිමෙයෙන් පෙම් දම් ..............සපිරු
    නිසැක හෙටක් ඇත ඔබෙ ප්‍රේමය මේරු
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ආලය නම් කවකි හදවත් වල ..සොඳුරු
    නොදනී ඒබැව් දනන් ලොව .......කුරිරු
    දිවිහිමෙයෙන් පෙම් දම් ..............සපිරු
    නිසැක හෙටක් ඇත ඔබෙ ප්‍රේමය මේරු


    කවක් බව සැබැයි ආලය හදේ ............ සදා
    සොදුරු නම් නොව දැනෙන ........ වේදනා
    කිමද මේ ගිනි සිතේ .................... දැවෙනා
    හැර ගියේ ඇයිද නොදනිමි මා .............දමා

     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    කවක් බව සැබැයි ආලය හදේ ............ සදා
    සොදුරු නම් නොව දැනෙන ........වේදනා
    කිමද මේ ගිනි සිතේ .................... දැවෙනා
    හැර ගියේ ඇයිද නොදනිමි මා .............දමා

    ආලය නිසයි හදවත දුක් .............වේදනා
    දුකක් නැති ආලය ලොව .......කොතැනා
    එබැව් නොදැන නොව අපි ආලය කරනා
    හෙටක් පතනු මැන ආලය .........පීදෙනා
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කවක් බව සැබැයි ආලය හදේ ............ සදා
    සොදුරු නම් නොව දැනෙන ........වේදනා
    කිමද මේ ගිනි සිතේ .................... දැවෙනා
    හැර ගියේ ඇයිද නොදනිමි මා .............දමා


    images
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :frown:
    meke ussanna deyak na aneee... nikan try ekak dunna... dats it ..... btw il do it... thx ok ???? :D:D


    හා


    :D:D:D thx

    thank u malli..... !!!!
    meke ussanna deyak na aneee... nikan try ekak dunna... dats it ..... btw ill do it... thx ok ???? :D:D


    :D:D:D thank uuuuuu ....1!!!


    අහ්හ් :)

    ඕනනං අපේ අයියට කියන්න එයා කරලා දෙයි :)