








aaawwww......lassnayi akke 7+
oka ps walin hadala watermark danna naththma ussayi![]()



thank u malliyaaa..... !!!! 

hehe heeeee ..... THANK YOU මල්ලි ...... !!!! rep නෙමෙයි මට ඕන COMMNTS ...... මට නිකන් ලියන්න හිතුණා ..... but හොදද කියන්න දැන් නෑ ....... !!!ලස්සනයි අක්කේ....දිගටම ලියන්න....
රෙප් දෙන්න නම් බැරිලු.....
මේවා සාමාන්යෙන් දාන්නේ Nisadas saha Kaavya forum එකේ.... ඊලඟ වතාවේ ලියනකොට ඒකේ දාන්න....



කවක් වී මහ කුරිරු ලෝකේ
බවක් නෑ කිසි දැනුනෙ ආලේ
කලක් ඒවිද වී ආලෝකේ
හෙටක් නැති මේ දිවිය කාලේ
lassnayi akke 7+
oka ps walin hadala watermark danna naththma ussayi![]()



hm nice![]()


thx thank u malli..... !!!!lassnayi akke 7+
oka ps walin hadala watermark danna naththma ussayi![]()


elazzzz


thank uuuuuu ....1!!!ආලය නම් කවකි හදවත් වල ..සොඳුරු
නොදනී ඒබැව් දනන් ලොව .......කුරිරු
දිවිහිමෙයෙන් පෙම් දම් ..............සපිරු
නිසැක හෙටක් ඇත ඔබෙ ප්‍රේමය මේරු
කවක් බව සැබැයි ආලය හදේ ............ සදා
සොදුරු නම් නොව දැනෙන ........වේදනා
කිමද මේ ගිනි සිතේ .................... දැවෙනා
හැර ගියේ ඇයිද නොදනිමි මා .............දමා
කවක් බව සැබැයි ආලය හදේ ............ සදා
සොදුරු නම් නොව දැනෙන ........වේදනා
කිමද මේ ගිනි සිතේ .................... දැවෙනා
හැර ගියේ ඇයිද නොදනිමි මා .............දමා
meke ussanna deyak na aneee... nikan try ekak dunna... dats it ..... btw il do it... thx ok ????![]()
thx
thank u malli..... !!!!
meke ussanna deyak na aneee... nikan try ekak dunna... dats it ..... btw ill do it... thx ok ????
thank uuuuuu ....1!!!

