A Small Request

Is this a good idea

  • Yes

    Votes: 35 87.5%
  • A Stupid Idea

    Votes: 5 12.5%

  • Total voters
    40

elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
eka hodai
matath - ewa watila thiyenawa dunna aya hithala math eyalata denawa - ewa.
ethakota ape adu karana aya hariyatama balala eyalageth adu karanna puluwan.
 

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Oke anith patthath thiyanawa machan,
    Hoda nathi post ekakata -rep ekak dunnoth methana maragani..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    ඕක හැමදාම උඩ යට යන ටොපික් එකක්
    ඕකෙ පොඩි කොස්සක් තියෙන්නෙ -රෙප් දීලා දුන්න කෙනාගෙ නම වැටුනාම මෙකෙ ඉන්න සමහරක් ඉන්නවා රෙප් කියන එක මහ ලොකුවට ඔලුවට ගත්තු උන් එහෙම එකෙකුට - එකක් ලැබුනාම රිවෙන්ජ් එකට - එකක් නොදී ඉදි කියන්න බැනෙද??
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    :yes:
    yes bro...Me too thinks the same ;):)

    Habai oka wena ekak naha :(:(..issarath kiwwa eth monawath wune naha

    Habai bro reps dunnath nathath echcharama awul naha ;)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඕක හැමදාම උඩ යට යන ටොපික් එකක්
    ඕකෙ පොඩි කොස්සක් තියෙන්නෙ -රෙප් දීලා දුන්න කෙනාගෙ නම වැටුනාම මෙකෙ ඉන්න සමහරක් ඉන්නවා රෙප් කියන එක මහ ලොකුවට ඔලුවට ගත්තු උන් එහෙම එකෙකුට - එකක් ලැබුනාම රිවෙන්ජ් එකට - එකක් නොදී ඉදි කියන්න බැනෙද??


    ඔව් ඒත් තාමත් ඒක වෙනවා නේද
    අනික බොරැ නමක් දාලා එහේම නැත්නම්
    -රෙප් එක දෙන්නේ මෙයා කියලා ඇගවෙන්න අදහසක් දාලා
    දුන්නමත් අපේ අය නොමග යනවා නේද;)

     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්


    ඔව් ඒත් තාමත් ඒක වෙනවා නේද
    අනික බොරැ නමක් දාලා එහේම නැත්නම්
    -රෙප් එක දෙන්නේ මෙයා කියලා ඇගවෙන්න අදහසක් දාලා
    දුන්නමත් අපේ අය නොමග යනවා නේද;)



    පිස්සු නැත්තං හොදයි
    මොකද අපි ඔන්ලයින් කරන කියන දෙවල් සීරියස් ගන්න උන්ට ඔය මොනා කරත් වැඩක් නැ
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    වැඩේ හොඳයි මල්ලි,ඒ උනාට -rep දියයුතු post එකකට -rep එකක් දීලා ඉස්සරහින් නම වැටුනහම දීපු කෙනාට යහතින්නම් ඉන්න හම්බෙන එකක් නෑ...:lol:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    Mona rep da ban ubalath nikan politicians la wagene Rep ella ella yanne

    mama nam hithanne api dana theread ekakata or post ekakata balana kena kamaththenma oya kiyana +rep or -rep danawa misak thread ekak dala eke yatin Please add me +rep if you like my post kiyala dana eka mona lajja nathi guuu wadakda


    okamane politicians lath kiyanne anika mama danna widiyatanam meke eka digata +or- rep danna baa ekama user kenekta anika Fake ID walin ena eka nawathwanna nam meke registration eka ayin karala IPTorrents la wage invitations only site ekak karanna one

    mehemai machoooo thaman dana post walata thamnta forum 1ken labena present 1kak wagee tamai Rep kiyanneee. eken member motivate wenawa godak.habai awula yalukamwalata rep dena eka. post 1ka hodanam dunnata awulak naaa.... post 1ka narakanam - dunnath awulak naa.but boruwata tarahata fit 1kata rep dena ekai awula.

    PS uba kiyana widihatanam Chande illana ekath mona lajja nathi **** wadakda? :P ehema baluwama ma EK 1keema innawa MR tai SF tai Kadee yana G**** kollo kello godak........ :P (tarahawenna epa ehema kiwwata)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,780
    85,957
    113
    ආශ්චර්යමත් රටක
    EK eke oona ID ekakin + and - reps daaannna puluwanne. eeka nisaa oona kenekta boruwata unath -rep ekak daala wena kenek ge namak gahanna puluwan rep msg eke.


    eeka nisa EK eke kaata hari rep karaddi ae karapu ekkanage ID ekath ethanama watenna haduwa nam hondai neda

    Meeka GT ayyata karanna puluwannam godak hondai kiyala hithanawa.

    thank u.

    50 - 50 :rolleyes::yes::yes:

    name eka watenakota +rep. kesewethath - rep. deema aduwenna puluwan.
    - rep. deema nathiwena ekath hoda deyak nemei.. :no::no:
    eken mama kiyanne na boruwata - rep. dena eka hariy kiyala. :no::no:
    eth naraka post ekak ee kiwwe kunuharupa kiyana / wenath katha widiyakata katha karana aya palanaya karanna - rep. diya yuthuyi. :yes::yes:
    ethakota ee member gana yam adahasak katahari ganna puluwan, thiyena rep. pramanaya anuwa. :yes: eyage naraka wada palanaya karanna yam udawwak eken ganna puluwan wei.
    eka 100% k ma hari naha.. eth godak durata hari wenna puluwan. :)
     

    VSGM

    Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    wadak nane ethakota.

    Then no one will put threads crying that there REP has being reduce! :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,780
    85,957
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සු නැත්තං හොදයි
    මොකද අපි ඔන්ලයින් කරන කියන දෙවල් සීරියස් ගන්න උන්ට ඔය මොනා කරත් වැඩක් නැ

    :yes::yes::yes:
    online karana dewal serious ganna hoda naha ..
    eth yam pramaneka palanayak thiyennath ona ee ayage.. :yes: