දැන් PTC සයිට් වැහැ වැහැල. හුඟක් සයිට් ඉතින් හතු පිපෙනව වගේ. ඒව අද එනව හෙට නෑ. අන්තිමට සල්ලිත් නෑ. මම හඳුන්වා දෙන්න යන සයිට් එක ටිකක් පරණ එකක්. පටන් අරන් තියෙන්නෙ 2011දි. ඒගොල්ලො කියන විදියට අද වෙනකොට මෙම්බර්ස්ලට $424,725.57 ක් ගෙවල තියනව.
මේ සයිට් එකේ විශේෂත්වය තමා ඇඩ්මින් ඇතුළු ස්ටාෆ් එක ෆෝරම් එකේ මාර ඇක්ටිව්. සපෝට් ටිකට් වලටත් පැය 48ක් ඇතුලත් රෙස්පොන්ඩ් කරනව. සයිට් එක සම්බන්ද ඕන ගැටළුවක් ඒ අය එක්ක කතා කරල නිරාකරණය කරගන්න පුළුවන්.
ඒත් මේ සයිට් එකේ ලොකු ගණන් වල ඇඩ් නෑ. ඇඩ් එකකට ගෙවන්නෙ $0.001 යි. අප්ග්‍රේඩ් කළොත්නම් 0.04 දක්වා යන්න පුළුවන්. කැමති අය උත්සාහ කරල බලන්න.
මේ තියෙන්නෙ මගෙ රෙෆරල් ලින්ක් එක. මේකෙන් රෙජිස්ටර් වුණොත් ඒක මට කරන උදව්වක්
http://www.twickerz.com/?ref=makuluwa
එහෙම නැත්තන් මේ තියෙන්නෙ සයිට් එකේ ඩිරෙක්ට් ලින්ක් එක;
http://www.twickerz.com/
කට්ටියටම ජය වේවා!