ඉස්සර වගේ කාලයක් පාවිච්චි කරන්න බැනේ බන්....
mage m90 eke left eka poddak awl gihin pereda middle ekai left ekai paassala maru kara. dan tawa awrudu 2k wath duwanna puluwanM705

click venne na bansawlk na bn. office ekt gennema owa -_-
ඔව් බන් ඉස්සර ආපු ඒවා හොදයි ඒකයි මේකත් හොයල හොයල ගත්තේ දැන් අවුරුද්දක් වගේ ඇති ක්ලික් වෙන්නේ නෑunge wireless ekak gaththa eka nam tracking awl. wena kohewath yanne. Kalin wired ekak gaththa ekak thiyanwa yaka wage thawama wada. lagadi ena ewa awl da manda kiyala matath hithuna. Logitech thamai dan math ganna inne..
mama fantech
2yrs vithara hard use karanawa games walata.