A4TECH මවුස් දැන් අවුල්ද ?

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    unge wireless ekak gaththa eka nam tracking awl. wena kohewath yanne. Kalin wired ekak gaththa ekak thiyanwa yaka wage thawama wada. lagadi ena ewa awl da manda kiyala matath hithuna. Logitech thamai dan math ganna inne..
    ඔව් බන් ඉස්සර ආපු ඒවා හොදයි ඒකයි මේකත් හොයල හොයල ගත්තේ දැන් අවුරුද්දක් වගේ ඇති ක්ලික් වෙන්නේ නෑ
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මොකක්ද බන් උබ මේ ත්‍රෙඩ් දාන ක්‍රමේ ?? අර Scurvy වගේ උබලට කොයින්ද මේවා ගාලා දාපන්කෝ තඩි ෆොටෝ එකක් එක්ක ත්‍රෙඩ් එක ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,760
    113
    Panadura
    කලින් මම ගත්තෙම A4Tech ඉස්සර වගෙ හොඳ නෑ දැන් ඉක්මනට අප්සට් යනවා දැන් නම් ඉතින් Logitech තමා මම පාවිච්චි කරන්නෙ