aa.ආයෝජකයෝ සිගරට් දුමට වහවැටෙති..aa

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    aa.ආයෝජකයෝ සිගරට් දුමට වහවැටෙති..aa

    කොළඹ කොටස් වෙළෙඳපොළ සමාගම් ගණනාවකම කොටස් මිල ගණන් අද දිනය තුළ දී කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර මින් කාගේත් අවධානයට පාත්‍ර වූ සමාගම ලෙස සිලෝන් ටුබැකෝ හැඳින්විය හැකිය. ඊයේ දිනය අවසානයේ දී රු. 605.50 ක් ලෙස සටහන් වූ සිලෝන් ටුබැකෝ කොටසක් මිල අද දිනය අවසානයේ දී දැක්වුණේ රු. 699.60 ක් වශයෙනි. එනම් අද දිනය තුළ දී පමණක් සිලෝන් ටුබැකෝ සමාගමේ කොටසක් රු. 94.10 කින් වර්ධනය වුණි. එය 15.54% ක වර්ධනයකි. තවද අද දිනය තුළ දී සිලෝන් ටුබැකෝ කොටසක් ගනුදෙනු වූ ඉහළම මිල රු. 720 ක් ලෙස සටහන් වුණි.

    2012 වසර ආරම්භ වන විට සිලෝන් ටුබැකෝ සමාගමේ කොටසක් මිල දැක්වුණේ රු. 490.10 ක් වශයෙනි. මේ අනුව 2012 වසමේ මුල් මාස 04 ඉක්ම යාමටත් පෙර සිලෝන් ටුබැකෝ සමාගමේ කොටසක මිල 43% කින් වර්ධනය වී ඇත. මෙහි ඇති විශේෂත්වය නම් මෙම කාලය තුළ දී සමස්ත කොටස් වෙළෙඳපොළ 9.15% කින් කඩා වැටී තිබීමයි.
    :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අද තව මොනවද වැඩි උනේ......?? යන්නත් කම්මෑලි බං CSE එක පැත්තේ දැන් නම්..... :angry:
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    14jt6b6.jpg
     

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    this is a tempery hike up..some people had been engaged with this manipulation.any way its a strongly recommended and fundamentally valued stock
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මචන් උබත් ෆීල්ඩ් එකේ ඉන්නවද :rolleyes::rolleyes:

    :yes: අපෝ ඉන්නවා..... ඒත් දැන් නම් මෙලෝ රහක් නෑ බං CSE එක..... :( :angry: ආණ්ඩුව හැම මගුලටම අත දාන්න ගියහම අනා ගන්නවා බං........ :( :growl: