National Performing Art Theater
MORE: http://www.elakiri.com/forum/showthread.php?t=1161212
Approximate Cost : Rs. 3080 Mn

Funding Agency : People’s Republic of China
ලංකාවේ නාට්‍ය කරන අය දන්නවා මෙච්චර ලොකු එකක් හැදුවට මේවා වල නාට්‍ය කරන්න අය ලංකාවේ නැහැ.
අපේ හොදම ශිල්පියෝ දාලත් එල්ෆිස්ටන් එකේ නාට්‍යක් කරනකොට ඒකට 100 එකතු කර ගන්නෙත් අමාරුවෙන්.
මේක හැදුව කියල අපේ නාට්‍ය ශිල්පියෝන්ට ඇති වෙන සෙතක් නැහැ.
ෆිල්ම් එකක් පෙන්නුවත් මේකේ අඩුම ගානේ දැන් ෆිල්ම් එකකටවත් දවසේ ෂෝ 3 කට සෙනග එන්නේ නැහැ.
ගොඩක් ගම්බද තිබ්බ ෆිල්ම් හෝල් වහල දාලා. මොකක් හරි කාසි කබල් එකක් පෙන්නුවොත් ටිකක් වැඩි පුර එනවා.
එත් නගර බද ඒවා වලත් උදේ දවල් ෂෝ වලට 1/4 වත් සෙනග නැහැ.
ලෝකේ වෙන රටවල් වල විශාල ප්‍රමාණයේ මේවා හදන්නෙත් නැහැ දැන්.
ගොඩක්ම දැන් වෙන රටවල් වල කරන්නේ මිනි තියටර් කියන සංකල්පය.
වෙන රටවල් වලින් අයින් කරන කුණු ගොඩවල් ණය විදියට මෙහෙට ගන්න අපේ අය හරි දක්ෂයි.
මේකත් සුරිය වැව වගේ ඕපන් කරලා ලස්සනට තියල තියයි. කිසිම අදායමක් ලැබෙන්නෙත් නැහැ.
මේවගේ ලොකු එකක් හයර් කරලා නාට්‍ය කරන්න හැකියාවක් තියෙන අය ලංකාවේ නැහැ.
මේක චීනෙන් අපිට ආදරේට දීපු එකක් නෙවෙයි. ණයක්.
මේක හැදුවට පස්සේ අපිට ඔතනින් යන එන ගමන් ලස්සන බල බල ණය ගෙවන්න පුළුවන්.
බුද්ධියෙන් හිතන්න. මේක ඕපන් කරලා ටික කාලයක් ගියාම තේරෙයි.



ආණ්ඩුව ගොඩක් වෙලාවට කරන්නෙ බොරු ශෝ තමා..