Abalan bus ratha 273k aluthwadiyakara nawatha dhawanayata

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,006
    20,570
    113
    හස්තිශෛලපුර
    Repaired 273 SLTB buses

    welawe hatiyata watina wadak

    dan ithin mara ganilla

    ඇයි මරාගන්නේ? මට තේරෙන්නෙ නෑ.. නියම වැඩක් නේ.. අර පරන කෝච්චි පෙට්ටිත් අලුත්වැඩියා කරලා දාවනයට දාල තිබුනා නේ?
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,379
    6,255
    113
    සින්හලු කවදානම් හරිහමන් බස් එකක කෝච්චියක යන්නද ?
    හැමදාම මේ පරණ ටකරන් ටික හද හද දානවා අලුත් බස් ටිකක් ගෙනත් දාන්නේ නැතිව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,985
    1
    100,558
    113
    33
    Kalutara
    මෙහෙ දාපු බසුත් යන්නේ නෑ කොරෝනා නිසා සෙනග නෑ කියලා. ඔව්ව දාලත් සෙනග නෑ කියල ආයේ ඩිපෝ එකට ගාල් කරයි.
     
    • Like
    Reactions: kasunkaru

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,320
    25,522
    113
    #සර්_එක්ක_ලේසි_නෑ

    It is doing every year without public announcements 😂🤣😅
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,666
    113
    මාලඹේ
    ඇයි මරාගන්නේ? මට තේරෙන්නෙ නෑ.. නියම වැඩක් නේ.. අර පරන කෝච්චි පෙට්ටිත් අලුත්වැඩියා කරලා දාවනයට දාල තිබුනා නේ?
    CTB එකට කෝච්චි පෙට්ටි නැහැ යකො 🤣🤣
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    ඇයි මරාගන්නේ? මට තේරෙන්නෙ නෑ.. නියම වැඩක් නේ.. අර පරන කෝච්චි පෙට්ටිත් අලුත්වැඩියා කරලා දාවනයට දාල තිබුනා නේ?
    Balan hitapanko dan kattiya meke hari waradi kiya kiya randu karana hati