pissu.. million 10kata ganna puluwan una mercedes benz 2020 ekak.. dan oya magula 8 million.. lankawe minissu modoyoda
pissu.. million 10kata ganna puluwan una mercedes benz 2020 ekak.. dan oya magula 8 million.. lankawe minissu modoyoda
not 80 -> 90මේක නම් 80ට පාඩු නෑ
මේකනම් සහතික ඇත්ත.Mulinma haawo awilla 500k ithurukaraganna 8.4 mil deela units 100 gaththata passe adu karai![]()
2kak neme 3k. Indiyawen genawoth hena adu ganak TAX wadinne. Indian mokakda givisumak nisa.India wala oka lankawe salli walin 3 million wage wenne uparima
https://www.cardekho.com/carmodels/Hyundai/Hyundai_Grand_i10
wahana 2k ganna gaana wenawane mehe tax ekath ekka
just migrate tamai
Themenawane wahinakotaPooniyek purudu kara gatta nam lesiy

ඔව් ටැක්ස් එකෙත් වෙනසක් නැත්නම් අනිවාර්යෙන් 60කට වගේ තමයි යන්නෙ.ඩොලර් එකේ වැඩි වීමත් සලකා බැලුවොත් මේක දැන් ඇත්තටම කීයක් විතර වටියිද බ්රදර්? මගේ ගාන නම් උපරිම 65ක් විතර.![]()
ඔව් ටැක්ස් එකෙත් වෙනසක් නැත්නම් අනිවාර්යෙන් 60කට වගේ තමයි යන්නෙ.
මම හරියටම ගණං හදල බැලුව CHR එකක්. ඉස්සර 73ට පර්මිට් එකක් දාල ගන්න පුලුවන් එක දැන් 140කට වගේ ගන්න පුලුවන් පර්මිට් එකක් දාල.
