Abans Hyundai i10 priced at 8,888,888LKR 😂

-333-

Well-known member
  • Aug 3, 2014
    10,730
    13,725
    113
    34
    ෆින්ලන්ඩ්
    මේක නම් 80ට පාඩු නෑ
    not 80 -> 90
    Mulinma haawo awilla 500k ithurukaraganna 8.4 mil deela units 100 gaththata passe adu karai 😂
    මේකනම් සහතික ඇත්ත.
    දැනටම ගිහිං දාලා ඇති. අඩුම සින්හළු orders 1000 කට එහා දාලා ඇති. තව ගොඩක් අය අවුරුදු 5 කට කිසි කරදරයක් නැතුව දුවන්න පුළුවන් company warranty තියෙනවා කියලා ගන්නවා
     
    • Like
    Reactions: zid2021

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,730
    13,725
    113
    34
    ෆින්ලන්ඩ්
    • Like
    Reactions: War Fighter

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,377
    113
    මේ මගුල නිසාද දන්නෙ නෑ එකපාර සකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක වැඩි උනේ දැන් දවස් දෙකක තුනක ඉඳල
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,591
    24,022
    113
    ලිම්පෝපෝ කන්දෙ
    L2gUUNY.jpg

    ඩොලර් එකේ වැඩි වීමත් සලකා බැලුවොත් මේක දැන් ඇත්තටම කීයක් විතර වටියිද බ්‍රදර්? මගේ ගාන නම් උපරිම 65ක් විතර. :rolleyes:
     
    • Like
    Reactions: kevin_levin

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,377
    113
    ඩොලර් එකේ වැඩි වීමත් සලකා බැලුවොත් මේක දැන් ඇත්තටම කීයක් විතර වටියිද බ්‍රදර්? මගේ ගාන නම් උපරිම 65ක් විතර. :rolleyes:
    ඔව් ටැක්ස් එකෙත් වෙනසක් නැත්නම් අනිවාර්යෙන් 60කට වගේ තමයි යන්නෙ.

    මම හරියටම ගණං හදල බැලුව CHR එකක්. ඉස්සර 73ට පර්මිට් එකක් දාල ගන්න පුලුවන් එක දැන් 140කට වගේ ගන්න පුලුවන් පර්මිට් එකක් දාල.
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,591
    24,022
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් ටැක්ස් එකෙත් වෙනසක් නැත්නම් අනිවාර්යෙන් 60කට වගේ තමයි යන්නෙ.

    මම හරියටම ගණං හදල බැලුව CHR එකක්. ඉස්සර 73ට පර්මිට් එකක් දාල ගන්න පුලුවන් එක දැන් 140කට වගේ ගන්න පුලුවන් පර්මිට් එකක් දාල.

    CHR එක පර්මිට් නැතුවත් 70-80 වගේ රේන්ජ් එකේ නේද තිබුනේ බ්‍රදර්? :rolleyes:
     
    • Like
    Reactions: NRTG